Q. ඇතැම් දෙවි දේවතාවුන් සංසර්ගයේ යෙදෙන බව මා අසා තිබෙනවා; ධර්මයේ මේ ගැන සදහන් වෙනවාද?
A / R. 3. යාමය - හුදු ආලිංගනය පමණි.
4. තුසිතය - අත් පටලාගෙන සිටීම පමණි.
5. නිම්මාණරතිය - සිනා සීම පමණි.
6. පරනිම්මිතවසවත්තිය - එකිනෙකාගේ දෑස් දෙස ගැඹුරු බැල්මකින් බලා සිටීම පමණි.
Translated into Sinhalese from - Nirvana and Other Buddhist Felicities
By Prof. Steven Collins, And from - https://en.wikipedia.org/.../Buddhist_cosmology_of_the...
https://en.wikipedia.org/.../Buddhist_cosmology_of_the...
http://www.arrowriver.ca/wheel/heaven.html
හා [ (ඒ තුළ) අත්භූතජනක ලෙස සුරැකී පවතින, සංස්කෘත භාෂාවෙන් පරිවර්තනය කරන ලදැයි සැලකෙන බුරුම කෘතියක් වන ‘ලෝකපඤ්ඤත්ති’ නම් කෘතිය තුළින් ද) සිංහලට පරිවර්තනය කරන ලදී.]
A / R. 3. යාමය - හුදු ආලිංගනය පමණි.
4. තුසිතය - අත් පටලාගෙන සිටීම පමණි.
5. නිම්මාණරතිය - සිනා සීම පමණි.
6. පරනිම්මිතවසවත්තිය - එකිනෙකාගේ දෑස් දෙස ගැඹුරු බැල්මකින් බලා සිටීම පමණි.
දිව්‍ය ලෝක හයෙන්,
1. චාතුර්මහාරාජිකය.
2. තාවතිංසය.
යන දිව්‍යලෝක දෙක “පහළ දිව්‍ය ලෝක” ලෙස හැඳින්වේ.
3. යාමය.
4. තුසිතය.
5. නිම්මාණරතිය.
6. පරනිම්මිතවසවත්තිය.
යන දිව්‍යලෝක හතර “ඉහළ දිව්‍ය ලෝක” ලෙස හැඳින්වේ.
යක්ෂ, නාග, ගාන්ධර්ව, කුම්භාණ්ඩ, (ගරුඬ), (භූමාටු දෙවියන්), ආදී කොටස් ද අයිතිවන්නේ “පහළ දිව්‍ය ලෝක” දෙකටය. මෙම කොටස් (පෘථිවියහි මෙන්) ලෞකික සැපසම්පත් වන නැටුම්, ගැයුම්, විවාහ උත්සව හා ලිංගික සංසර්ගයේ යෙදෙන බව කියවේ.
ඉහළ ඉහළ දේව ලෝකයන්ට යන විට මෙමෙ තත්වය ක්‍රමයෙන් හීන වී භංග වේ.
[දිව්‍යලෝක (“‘කාම’ ලෝක” – “කාම සුගති’) තුළ ලිංග භේදය හා පංචේන්ද්‍රියන් ම දක්නට ලැබීම ද සලකා බැලීම වටී.]
පෘථිවියට සාපේක්ෂව කිසිදු දිව්‍ය ලෝකයක රළු මට්ටමේ පංචකාම වින්දනයක් හෝ සංසර්ගයක් අපේක්ෂා කළ නොහැක.
{කෙසේ වෙතත්, ථෙරවාදී ත්‍රිපිටක මුලාශ්‍ර ඇසුරින් සපථ වන තුරු, ඉහත තොරතුරු “ඉස් මුදුණෙන්” පිළිනොගත යුතු ය. (ඉහත තොරතුරු උපකාරයෙන් ද) ගවේෂණශීලී වෙන්න.}
[ඉතා සිත්ගන්නා සුළු හා මෙහි ඔබලා විසින් සාකච්ඡා කළ/නොකළ දෑ පහත සබැඳි (හා ග්‍රන්ථය) මඟින් දැන ගත හැක. (ඒවා පරිවර්තනයට කාල වෙලා නොමැති බව කරුණාවෙන් සලකන්න.)]