Q. නිවන් දැකීමට සතර දැහැන් වැඩිය යුතු ද?
A. නිවන් දකින්න සතර දැහැන් ඕනිම නෑ; නිවන් දකින ඕනේ කෙනෙක් පළමු දැහනත් එක්කම තමා නිවන් දකින්නේ.
නිවන් නොදැකපු කෙනෙක් නං, සතර දැහැන් වලින් එකක් හරි තියන කෙනෙක් නං, ඒවලින් පිරිහෙන්නැතුව මැරුණොත් (කලුරිය කළොත්), නිසැකව බඹ ලොව ඉපදෙනවා නං තමා.
එහිදී නිවන් දකින්න උත්සහ නොකරනවා නම්, ඒ අදාළ බඹ ලොව කාලයෙන් එයාට නිවන පමා වෙනවා.
