352. සමචිත්තපරියාය සූත්‍රය නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සමචිත්තපරියාය සූත්‍රය ත්‍රිපිටකයේ සඳහන්ව ඇත්තේ කොතකනද? එය තිබෙන්නේ වෙනත් නමකින්ද?නැත්නම් මට සූත්‍රයේ නම වැරදිලාද?
මේ සූත්‍රය සොයාගැනීමට අවශ්‍යයි. දන්නා කෙනෙක් සිටීනම් දන්වන්න. දැ.ගැ.පි.

A / R. සාරීපුත්ත සඤ්ඤෝජන සූත්‍රය.
https://pitaka.lk/main?n=27130&p=37
 
2.1.4.5. සමචිත්තපරියාය සූත්‍රය*
http://www.thripitakaya.org/tipitakaya/Index/421?s=11423

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll