Q. කරුනාවෙන් පහදා දෙන්න.
භාවනාවේ දී විදර්ශනා භාවනාවක් ප්රගුන කරන අතරතුර (දවසේ යම් වේලාවක් මේ සදහා වෙන් කොට ඇත) අනුස්සති භාවනාක් හෝ මෛත්රී භාවනාව ප්රගුන කිරීම (දවසේ යම් වේලාවක් මේ සදහා ද වෙන් කොට ඇත.) කිරීම සුදුසු ද??? නැත්නම් අනුස්සති භාවනාක් බොහෝ කල් ප්රගුන කිරීමෙන් අනතුරුව විදර්ශනා වැඩීම ද සුදුසු???
A. විදර්ශනා භාවනාව (තත්පරයක්වත්) කල් දාන්න එපා; විදර්ශනා විතරක් ම කළත් කමක් නෑ; එත්, සමථ - විදර්ශනා දෙක ම එකට (විටින් විට / මාරුවෙන් මාරුවට) කරන එක තමා හොඳ ම, ඔබ අසා තිබෙන (යොදාගෙන තිබෙන) විදිහට නම්.