87. ගන්ධබ්බයාගේ පැමිණීම කුමන කාලයක දී සිදුවෙයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ගන්ධබ්බයාගේ පැමිණීම කුමන කාලයක දී සිදුවෙයි ද?

A. (විශේෂ අවස්ථා හා සුවිශේෂී අවස්ථා නොසළකා හැර,) සාමාන්‍යයෙන්, ගන්ධබ්බයාගේ පැමිණීමට අවශ්‍ය මූලික පරිසරය වන, මේරූ ස්ත්‍රී ජම්මාණුවක් (ස්ත්‍රී බීජයක්/ඩිම්බයක්) හා මේරූ පුරුෂ ජම්මාණුවක් (පුරුෂ බීජයක්/ශුක්‍රාණුවක්) එක්වූ (යුක්තාණුවක් ඇති) තැනට, ඒ අදාළ මොහාතේ සිට (සතියක් ඇතුළත) දින හතරක් තුළ ගන්ධබ්බයාගේ එළබ සිටීම සිදුවිය හැක.

R. මූලාශ්‍රයේ සබැඳිය (Link එක) සක්‍රිය නොමැත/නැත.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll