224. පාළි / පාලි = මාගධි / මාගධී ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මාගධි භාෂාවෙන් පාලි භාෂාව විකාශනය උනා කියල සමහරුන් කියනව; ඒත් මම නන් දන්නෙ පාලි = මාගධි කියල; මොකක්ද ඇත්ත?

A / R. ඔව්; පාළි = මාගධී.
පාළි භාෂාව ලොව මුලින් ම පහළවන සියලු ම සත්ත්වයන්ගේ මුල් ම භාෂාව වන අතර සියලු ම බුදුවරුන්ගේ මුඛය/ප්‍රධාන දේශනා භාෂා-මාධ්‍යය යි.

"එත්ථ ච නිරුත්තිපටිසම්භිදා සද්දාරම්මණා, න පඤ්ඤත්තාරම්මණා, පටිසම්භිදාපත්තො හි “ඵස්සො වෙදනා”තිආදිකං සද්දං සුත්වා “අයං සභාවනිරුත්තී”ති ජානාති, “ඵස්සා වෙදනො”තිආදිකං පන “න සභාවනිරුත්තී”ති ජානාති. සභාවනිරුත්තීති (විභ· අට්ඨ· 718) ච මාගධිකා භාසා, යාය සම්මාසම්බුද්ධා තෙපිටකං බුද්ධවචනං තන්තිං ආරොපෙන්ති, බ්‍රහ්මානො ච අගාමකෙ අරඤ්ඤෙ කිඤ්චි වචනං අසුත්වා වඩ්ඪිතදාරකා ච අත්තනො ධම්මතාය භාසන්ති, යා ච අපායෙසු මනුස්සෙ දෙවලොකෙ චෙව මාගධභාසා උස්සන්නා, පච්ඡා ච තතො අන්ධකයොනකදමිළාදිදෙසභාසා චෙව සක්කතාදිඅට්ඨාරසමහාභාසා ච නිබ්බත්තා, සා හි යස්මා ඉතරාසු භාසාසු පරිවත්තන්තාසුපි න පරිවත්තති, සබ්බකාලං අත්තනො සභාවෙ එව තිට්ඨති, තස්මා “සභාවනිරුත්තී”ති වුච්චති. යා බ්‍රහ්මවොහාරො, අරියවොහාරොති ච වුච්චති, තාය පන මාගධභාසාය තන්තිං ආරුළ්හස්ස බුද්ධවචනස්ස පටිසම්භිදාපත්තානං සොතපථාගමනමෙව පපඤ්චො ¶ ¶. සොතෙ පන සඞ්ඝට්ටිතමත්තෙ එව නයසතෙන නයසහස්සෙන අත්ථො උපට්ඨාති. අඤ්ඤාය පන භාසාය තන්තිං ආරුළ්හං තං තෙසං චිත්තං සහසා නාරොහති, කිච්ඡෙන උග්ගහෙතබ්බං හොති, පුථුජ්ජනානඤ්ච සකලං බුද්ධවචනං උග්ගහෙත්වාපි පටිසම්භිදාපත්ති නාම නත්ථි, අරියසාවකො නො පටිසම්භිදාපත්තො නාම නත්ථි, පටිසම්භිදාපත්තො අඤ්ඤං සද්දං නාමාඛ්‍යාතොපසග්ගනිපාතභෙදතො ජානාති, න ජානාතීති? යදග්ගෙන සද්දං සුත්වා “අයං සභාවනිරුත්ති, අයං න සභාවනිරුත්තී”ති ජානාති, තදග්ගෙන එතම්පි ජානිස්සති, න චෙතං පටිසම්භිදාකිච්චන්ති වෙදිතබ්බං"

{"මගධෙ ජාතා මාගධිකා, ආදිකප්පකාලෙ මගධරට්ඨෙ ජාතාති අත්ථො.
වුත්තඤ්හෙතං පොරාණෙහි –
“සා ¶ මාගධී මූලභාසා;
නරා යායාදිකප්පිකා;
බ්‍රහ්මානො ¶ චාස්සුතාලාපා;
සම්බුද්ධා චාපි භාසරෙ”ති.

“සා මාගධී මූලභාසා, නරා යායා’දිකප්පිකා;
බ්‍රහ්මානො චස්සුතාලාපා, සම්බුද්ධා චාපි භාසරෙ”ති. –
වුත්තං පාළිගතිභාසං පොත්ථකෙ ලිඛනවසෙන ආරොපෙන්තොති අත්ථො, ඉමිනා සද්දදොසාභාවමාහ.

"... මාගධිකාය සබ්බසත්තානං මූලභාසාය ..."

"මාගධිකාය ¶ භාසාය, ආරභිත්වාපි කෙනචි;
භාසන්තරෙහි සම්මිස්සං, ලිඛිතං කිඤ්චිදෙව ච."

https://tipitaka.app/?a=5g34-131-si}

Theravada Buddhist tradition has long held that Pali was synonymous with Magadhi …
(https://en.wikipedia.org/wiki/Magadhi_Prakrit)

It is believed to be the language spoken by Gautama Buddha. …
(https://en.wikipedia.org/wiki/Magahi_language)

Many Theravada sources refer to the Pali language as "Magadhan" or the "language of Magadha" …
(https://en.wikipedia.org/wiki/Pali) ...

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll