228. නිවරදි ක්‍රමය කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. දානයකට ආරාධනා කිරීමේ නිවරදි ක්‍රමය කුමක්ද?

A / R. " ... ගමක වසන්නාවූ එක්තරා උපාසකයෙක් තෙරුන් වහස්සේලා ක‍රා එළඹැ නමස්කාරකොට සිරිපතුල් සෝදා තෙල් ගල්වා පුටු ඇඳ කලාල් පැදුරු එලවා සදා ඇතිරි අතුට මනාකොට හසුන් පණවා වඩා හිඳුවා දානාරාධනා කොට දෙවෙනි දවස් අහර පිළියෙලකොට මහත්කොට දන් පැවැත්වූයේය. තෙරුන් වහන්සේලාද වළඳා ඉක්බිති අනුමෝදනා වදාරා විඩියාහුය. එයින් අපරභාගයෙහි උපාසකතෙම කාලක්රිෝයාකොට තවුතිසා දිව්ය ලොකයෙහි දොළොස් යොදුන් රන් විමානයක උපන්නේය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll