Q. දානයකට ආරාධනා කිරීමේ නිවරදි ක්‍රමය කුමක්ද?
A / R. " ... ගමක වසන්නාවූ එක්තරා උපාසකයෙක් තෙරුන් වහස්සේලා කරා එළඹැ නමස්කාරකොට සිරිපතුල් සෝදා තෙල් ගල්වා පුටු ඇඳ කලාල් පැදුරු එලවා සදා ඇතිරි අතුට මනාකොට හසුන් පණවා වඩා හිඳුවා දානාරාධනා කොට දෙවෙනි දවස් අහර පිළියෙලකොට මහත්කොට දන් පැවැත්වූයේය. තෙරුන් වහන්සේලාද වළඳා ඉක්බිති අනුමෝදනා වදාරා විඩියාහුය. එයින් අපරභාගයෙහි උපාසකතෙම කාලක්රිෝයාකොට තවුතිසා දිව්ය ලොකයෙහි දොළොස් යොදුන් රන් විමානයක උපන්නේය."