914. පටිඝසම්ඵස්සය හා අධිවචනසම්ඵස්සය යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සම්ඵස්සයේ ආකාර දෙකක් තියේද?
1. පටිඝ සම්ඵස්සය
2. අධිවචන සම්ඵස්සය
(සාකච්ඡාවට)

A. කෙටියෙන්ම කියනවනම්,
1. පටිඝ සම්ඵස්සය යනු පංචද්වාරික සම්ඵස්සයයි.
2. අධිවචන සම්ඵස්සය යනු මනෝද්වාරික සම්ඵස්සයයි.

A. “ආනන්දය, යම් ආකාර - ලිංග - නිමිත්ත - උද්දේසයන්ගෙන් නාමකායයාගේ හා රූපකායයාගේ හා පැනවීම වේ ද, ඒ ආකාර - ලිංග - නිමිත්ත - උද්දේසයන් නැති කල්හි අධිවචනසංස්පර්ශය (මනෝද්වාරිකස්පර්ශය) හෝ ප්‍රතිඝ සංස්පර්ශය (පඤ්චද්වාරිකස්පර්ශය) හෝ පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්දය, යම් ආකාර - ලිඞ්ග - නිමිත්ත - උද්දේසයන්ගෙන් නාමරූපයා ගේ පැණවීම වේද, ඒ ආකාර - ලිංග - නිමිත්ත - උද්දේසයන් නැති කල්හි ස්පර්ශයක් පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්දය, එහෙයින් මේ නාමරූප නම් වූ යමක් ඇද්ද, ස්පර්ශයට මෙය ම හේතු ය, මෙය ම නිදානය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍ය ය.”

[“යෙහි ආනන්‍ද, ආකාරෙහි යෙහි ලිඞ‍්ගෙහි යෙහි නිමිත‍්තෙහි යෙහි උද‍්දෙසෙහි නාමකායස‍්ස ච රූපකායස‍්ස ච පඤ‍්ඤත‍්ති හොති, තෙසු ආකාරෙසු තෙසු ලිඞ‍්ගෙසු තෙසු නිමිත‍්තෙසු තෙසු උද‍්දෙසෙසු අසති අපි නු ඛො අධිවචනසම‍්ඵස‍්සො වා පටිඝසම‍්ඵස‍්සො වා පඤ‍්ඤායෙථා?”ති.
“නො හෙතං භන‍්තෙ”.
“යෙහි ආනන්‍ද, ආකාරෙහි යෙහි ලිඞ‍්ගෙහි යෙහි නිමිත‍්තෙහි යෙහි උද‍්දෙසෙහි නාමරූපස‍්ස පඤ‍්ඤත‍්ති හොති, තෙසු ආකාරෙසු තෙසු ලිඞ‍්ගෙසු තෙසු නිමිත‍්තෙසු තෙසු උද‍්දෙසෙසු අසති අපි නු ඛො ඵස‍්සො පඤ‍්ඤායෙථා?”ති.
“නො හෙතං භන‍්තෙ”.
“තස‍්මාතිහානන්‍ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච‍්චයො ඵස‍්සස‍්ස යදිදං නාමරූපං”.

14 / 17.
"14. සඤ්ඤාක්ඛන්ධනිද්දෙසෙ යා කාචි සඤ්ඤාති චතුභූමිකසඤ්ඤං පරියාදියති. චක්ඛුසම්ඵස්සජා සඤ්ඤාතිආදීනි අතීතාදිවසෙන නිද්දිට්ඨසඤ්ඤං සභාවතො දස්සෙතුං වුත්තානි. තත්ථ චක්ඛුසම්ඵස්සතො චක්ඛුසම්ඵස්සස්මිං වා ජාතා චක්ඛුසම්ඵස්සජා නාම. සෙසාසුපි එසෙව නයො ¶. එත්ථ ච පුරිමා පඤ්ච චක්ඛුපසාදාදිවත්ථුකාව. මනොසම්ඵස්සජා හදයවත්ථුකාපි අවත්ථුකාපි. සබ්බා චතුභූමිකසඤ්ඤා.

17. ඔළාරිකදුකනිද්දෙසෙ පටිඝසම්ඵස්සජාති සප්පටිඝෙ චක්ඛුපසාදාදයො වත්ථුං කත්වා සප්පටිඝෙ රූපාදයො ආරබ්භ උප්පන්නො ඵස්සො පටිඝසම්ඵස්සො නාම. තතො තස්මිං වා ජාතා පටිඝසම්ඵස්සජා නාම. චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා…පෙ… කායසම්ඵස්සජා සඤ්ඤාතිපි තස්සායෙව වත්ථුතො නාමං. රූපසඤ්ඤා…පෙ… ඵොට්ඨබ්බසඤ්ඤාතිපි තස්සායෙව ආරම්මණතො නාමං. ඉදං පන වත්ථාරම්මණතො නාමං. සප්පටිඝානි හි වත්ථූනි නිස්සාය, සප්පටිඝානි ච ආරම්මණානි ආරබ්භ උප්පත්තිතො එසා පටිඝසම්ඵස්සජා සඤ්ඤාති වුත්තා. මනොසම්ඵස්සජාතිපි පරියායෙන එතිස්සා නාමං හොතියෙව. චක්ඛුවිඤ්ඤාණඤ්හි මනො නාම. තෙන සහජාතො ඵස්සො මනොසම්ඵස්සො නාම. තස්මිං මනොසම්ඵස්සෙ, තස්මා වා මනොසම්ඵස්සා ජාතාති මනොසම්ඵස්සජා. තථා සොතඝානජිව්හාකායවිඤ්ඤාණං මනො නාම. තෙන සහජාතො ඵස්සො මනොසම්ඵස්සො නාම. තස්මිං මනොසම්ඵස්සෙ, තස්මා වා මනොසම්ඵස්සා ජාතාති මනොසම්ඵස්සජා.
අධිවචනසම්ඵස්සජා සඤ්ඤාතිපි පරියායෙන එතිස්සා නාමං හොතියෙව. තයො හි අරූපිනො ඛන්ධා සයං පිට්ඨිවට්ටකා හුත්වා අත්තනා සහජාතාය සඤ්ඤාය අධිවචනසම්ඵස්සජා සඤ්ඤාතිපි නාමං කරොන්ති. නිප්පරියායෙන පන පටිඝසම්ඵස්සජා සඤ්ඤා නාම පඤ්චද්වාරිකසඤ්ඤා ¶, අධිවචනසම්ඵස්සජා සඤ්ඤා නාම මනොද්වාරිකසඤ්ඤා. තත්ථ පඤ්චද්වාරිකසඤ්ඤා ඔලොකෙත්වාපි ¶ ජානිතුං සක්කාති ඔළාරිකා. රජ්ජිත්වා උපනිජ්ඣායන්තඤ්හි ‘රජ්ජිත්වා උපනිජ්ඣායතී’ති, කුජ්ඣිත්වා උපනිජ්ඣායන්තං ‘කුජ්ඣිත්වා උපනිජ්ඣායතී’ති ඔලොකෙත්වාව ජානන්ති.
තත්‍රිදං වත්ථු – ද්වෙ කිර ඉත්ථියො නිසීදිත්වා සුත්තං කන්තන්ති. ද්වීසු දහරෙසු ගාමෙ චරන්තෙසු එකො පුරතො ගච්ඡන්තො එකං ඉත්ථිං ඔලොකෙසි. ඉතරා තං පුච්ඡි ‘කස්මා නු ඛො තං එසො ඔලොකෙසී’ති? ‘න එසො භික්ඛු මං විසභාගචිත්තෙන ඔලොකෙසි, කනිට්ඨභගිනීසඤ්ඤාය පන ඔලොකෙසී’ති. තෙසුපි ගාමෙ චරිත්වා ආසනසාලාය නිසින්නෙසු ඉතරො භික්ඛු තං භික්ඛුං පුච්ඡි – ‘තයා සා ඉත්ථී ඔලොකිතා’ති? ‘ආම ඔලොකිතා’. ‘කිමත්ථායා’ති? ‘මය්හං භගිනීසරික්ඛත්තා තං ඔලොකෙසි’න්ති ආහ. එවං පඤ්චද්වාරිකසඤ්ඤා ඔලොකෙත්වාපි ¶ ජානිතුං සක්කාති වෙදිතබ්බා. සා පනෙසා පසාදවත්ථුකා එව. කෙචි පන ජවනප්පවත්තාති දීපෙන්ති. මනොද්වාරිකසඤ්ඤා පන එකමඤ්චෙ වා එකපීඨෙ වා නිසීදිත්වාපි අඤ්ඤං චින්තෙන්තං විතක්කෙන්තඤ්ච ‘කිං චින්තෙසි, කිං විතක්කෙසී’ති පුච්ඡිත්වා තස්ස වචනවසෙනෙව ජානිතබ්බතො සුඛුමා. සෙසං වෙදනාක්ඛන්ධසදිසමෙවාති."


{"පටිඝසම‍්ඵස‍්සොති සප‍්පටිඝං රූපක‍්ඛන්‍ධං වත්‍ථුං කත්‍වා උප‍්පජ‍්ජනකසම‍්ඵස‍්සො."
"පටිඝසම්ඵස්සො යනු කෝපය සහිත රූප ස්කන්ධයක් විෂයකොට හටගන්නා වූ ස්පර්ශයයි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll