Q. කෙලෙස් හටගන්න හේතුව කුමක්ද?
A / R. “කාමච්ඡන්දාදි ඒ ඒ නීවරණයන් ඇතිවීමේ වෙන් වෙන් වූ හේතු ද ඇත්තේ ය. සර්වසාධාරණ හේතුවක් ද ඇත්තේ ය. එනම් අයෝනිසෝමනසිකාරය ය.”https://pitaka.lk/books/rc/Keles_Ekdahas_Pansiyaya.htm
“... නුනුවණින් සිතන්නාවූ පුද්ගලයාට නූපන්නාවූ ආශ්‍රවයෝද උපදිත්.”
https://pitaka.lk/main?n=18102&p=15
[“... හටගන්න ...” යනුවෙන් උක්ත ප්‍රශ්නයේ අදහස, “මුලින් ම හට ගැනීම” නොව, “ඇවිස්සීම” යන අර්ථයෙන් යැයි සලකා පිළිතුරු ලබා දී ඇත.]