495. කෙලෙස් ඉපදෙන්නෙ (මතුවෙන්නෙ) ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කෙලෙස් හටගන්න හේතුව කුමක්ද?

A / R. “කාමච්ඡන්දාදි ඒ ඒ නීවරණයන් ඇතිවීමේ වෙන් වෙන් වූ හේතු ද ඇත්තේ ය. සර්වසාධාරණ හේතුවක් ද ඇත්තේ ය. එනම් අයෝනිසෝමනසිකාරය ය.”https://pitaka.lk/books/rc/Keles_Ekdahas_Pansiyaya.htm

“... නුනුවණින් සිතන්නාවූ පුද්ගලයාට නූපන්නාවූ ආශ්‍රවයෝද උපදිත්.”
https://pitaka.lk/main?n=18102&p=15

[“... හටගන්න ...” යනුවෙන් උක්ත ප්‍රශ්නයේ අදහස, “මුලින් ම හට ගැනීම” නොව, “ඇවිස්සීම” යන අර්ථයෙන් යැයි සලකා පිළිතුරු ලබා දී ඇත.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll