434. සියලු ම බුදුවරු උපදින්නේ (ඉන්දියාවේ / දඹදිව) මධ්‍ය දේශයේ ම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සියලු බුදුවරු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පහළ වන බව සන්දහන් තැනක් ත්‍රිපිටකයේ තිබේද?

A / R. “තතො දීපං විලොකෙන්‌තො සපරිවාරෙ චත්‌තාරො දීපෙ ඔලොකෙත්‌වා – ‘‘තීසු දීපෙසු බුද්‌ධා න නිබ්‌බත්‌තන්‌ති, ජම්‌බුදීපෙයෙව නිබ්‌බත්‌තන්‌තී’’ති දීපං පස්‌සි.

තතො ‘‘ජම්‌බුදීපො නාම මහා, දසයොජනසහස්‌සපරිමාණො. කතරස්‌මිං නු ඛො පදෙසෙ බුද්‌ධා නිබ්‌බත්‌තන්‌තී’’ති ඔකාසං ඔලොකෙන්‌තො මජ්‌ඣිමදෙසං පස්‌සි. ‘‘කපිලවත්‌ථු නාම නගරං, තත්‌ථ මයා නිබ්‌බත්‌තිතබ්‌බ’’න්‌ති නිට්‌ඨමගමාසි.

මජ්‌ඣිමදෙසො නාම – ‘‘පුරත්‌ථිමාය දිසාය ගජඞ්‌ගලං නාම නිගමො’’තිආදිනා නයෙන විනයෙ වුත්‌තොව. සො ආයාමතො තීණි යොජනසතානි, විත්‌ථාරතො අඩ්‌ඪතෙය්‍යානි, පරික්‌ඛෙපතො නවයොජනසතානීති. එතස්‌මිඤ්‌හි පදෙසෙ බුද්‌ධා පච්‌චෙකබුද්‌ධා අග්‌ගසාවකා අසීති මහාසාවකා චක්‌කවත්‌තිරාජානො අඤ්‌ඤෙ ච මහෙසක්‌ඛා ඛත්‌තියබ්‍රාහ්‌මණගහපතිමහාසාලා උප්‌පජ්‌ජන්‌ති. ඉදඤ්‌චෙත්‌ථ බන්‌ධුමතී නාම නගරං, තත්‌ථ මයා නිබ්‌බත්‌තිතබ්‌බන්‌ති නිට්‌ඨං අගමාසි.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll