32. 'අෂ්ට සමාපත්ති' මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. අෂ්ඨසමාපත්ති පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් ක හැකි ද?

A. අෂ්ට සමාපත්ති.

01. ප්‍රථම ධ්‍යානය.
02. දුතිය ධ්‍යානය.
03. තෘතිය ධ්‍යානය.
04. චතුර්ථ ධ්‍යානය.

(අභිධර්ම ක්‍රමයට ‘රූපාවචර’ ධ්‍යාන හතරක් හෝ පහකි.)
[සූත්‍ර ක්‍රමයට ‘රූපාවචර’ ධ්‍යාන හතරකි.]

05. ආකාසානඤ්චායතනය.
06. විඤ්ඤානඤ්ඤායතනය.
07. ආකිඤ්චඤ්ඤායතනය.
08. නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය.

{‘අරූපාවචර’ ධ්‍යාන හතරකි.}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll