Q / A. සති නිමිත්ත යනු කුමක්ද? - “සති නිමිත්ත” කියලා කියන්නේ / හඳුන්වන්නේ “සතිය” එහෙමත් නැත්තනම් “සිහිය” පිහිටුවා (තියා) ගන්න “නිමිත්තකට”.
{[මෙය ද කියවන්න.] - සැලකිය යුතුයි - මෙවැනි ඇතැම් කරුණු කාරණා හැරෙන්නට, මාන්කඩවල සුදස්සන හිමියන්ගේ දේශනා අපි ද ඉතා ගෞරවාදරයෙන් පිළිගන්නෙමු.}
{[මෙය ද කියවන්න.] - සැලකිය යුතුයි - මෙවැනි ඇතැම් කරුණු කාරණා හැරෙන්නට, මාන්කඩවල සුදස්සන හිමියන්ගේ දේශනා අපි ද ඉතා ගෞරවාදරයෙන් පිළිගන්නෙමු.}
“නිමිත්ත(කට)” කියලා කියන්නේ - (මනෝමය) ලකුණ / (මනෝමය) සටහන / මනෝ-චිත්‍රය / මනසින් ඇඳගත්/අල්ලාගත් ස්ථානය (/ තැන) යි.
ඒ “නිමිත්ත” තබා ගත යුත්තේ නහය අග හෙවත් නාස් පුඩු අග හෝ උඩු තොලෙහි මැද/මධ්‍ය ප්‍රදේශයෙහි හෝ (හුස්ම ගන්න / පිටකරන විට) හුස්ම වැදෙන තැන ය.
{“පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”ති තත්ථ කතමා සති? යා සති අනුස්සති පටිස්සති…පෙ… සම්මාසති – අයංවුච්චති “සති”. අයං සති උපට්ඨිතා හොති සුපට්ඨිතා නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා. තෙන වුච්චති “පරිමුඛං සතිංඋපට්ඨපෙත්වා”ති.” - https://tipitaka.app/?a=2b11-41-si
597. ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්වා’ යනු: එහි ‘සති’ කවර යත්: යම් ස්මෘතියක්, අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. මේ ‘සතිය’ නාසිකාග්‍රයෙහි හෝ මුඛනිමිත්තෙහි හෝ එළඹ සිටියා මැනැවින් එළඹ සිටියා වේ. එහෙයින් කියනු ලැබෙයි ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්වා’ යි.}
{පරිමුඛං සතිං උපට්ඨපෙත්වාති කම්මට්ඨානාභිමුඛං සතිං ඨපයිත්වා, මුඛසමීපෙ වා කත්වාති අත්ථො. තෙනෙව වුත්තං “අයං සති උපට්ඨිතා හොති සූපට්ඨිතා නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා”ති. මුඛනිමිත්තන්තිචෙත්ථ උත්තරොට්ඨස්ස වෙමජ්ඣප්පදෙසො දට්ඨබ්බො, යත්ථ නාසිකවාතො පටිහඤ්ඤති; අථ වා ¶ පරීතිපරිග්ගහට්ඨො, මුඛන්ති නිය්‍යානට්ඨො, සතීති උපට්ඨානට්ඨො; තෙන වුච්චති “පරිමුඛං සති”න්ති එවං පටිසම්භිදායං (පටි· ම· 1.164) වුත්තනයෙනපෙත්ථ අත්ථො දට්ඨබ්බො. තත්‍රායං සඞ්ඛෙපො “පරිග්ගහිතනිය්‍යානං සතිං කත්වා”ති.” - https://tipitaka.app/?a=4b11-153-si
“නාසිකග්ගෙති නාසපුටග්ගෙ. මුඛනිමිත්තං නාම උත්තරොට්ඨස්සවෙමජ්ඣප්පදෙසො, යත්ථ නාසිකවාතො පටිහඤ්ඤති.” - https://tipitaka.app/?a=ka2a-340-si}
{පරිමුඛං සතිං උපට්ඨපෙත්වාති. පරීති පරිග්ගහට්ඨො. මුඛන්ති නිය්‍යානට්ඨො. සතීති උපට්ඨානට්ඨො. තෙන වුච්චති - ‘‘පරිමුඛං සතිං උපට්ඨපෙත්වා’’ති.
සිහිය පරිමුඛකොට තබා:-යනු මෙහි පරි යනු දැඩිකොට ගැනීම් අර්ථ ඇත්තේය. මුඛ යනු එතෙරවීමට ප්‍රමුඛවීම යන අර්ථය ඇත්තේය. සති යනු එළඹ සිටීම අර්ථ කොට ඇත්තේය. එයින් සිහිය නිවනට පමුණුවන්නාවූ ධර්මය වශයෙන් දැඩිව ගෙන පිහිටුවායි කියනු ලැබේ. https://pitaka.lk/main?n=541076&p=164}
Q / A. 2. එය භාවිතා කරන්නේ ආනාපානසති භාවනාවට පමණක් ද? - නැත - එනමුත් එය භාවිතා කරනුයේ (සතර ඉරියව්වෙන්) “ඉදගෙන සිටින ඉරියව්වෙන්” කරනු ලබන භාවනා තුළ දී පමණක් ම බව (අටුවා / ටීකාදිය නොසලකා ද) ත්‍රිපිටක පොත්වහන්සේ අනුසාරයෙන් සපථ කළ හැක. (දැනට මට හමු වී ඇති සාධක තුළින් එය ඔප්පුකළ හැක - පහළ ම පින්තූරය බලන්න.)
(සතර ඉරියව්වෙන්) ඉදගෙන සිටින ඉරියව්වෙන් හැර, වෙනත් ඉරියව්වක “සති නිමිත්ත” භාවිතා කරන බව ඔප්පුකළහැකි කෙනෙක් ඇත්ත නම්, >ත්‍රිපිටකානුසාරයෙන්< කරුණාකර එය ඔප්පුකොට පෙන්වන්න - දැනට අප සතු “ත්‍රිපිටකසාධක” අනුව (සතර ඉරියව්වෙන්) වෙනත් ඉරියව්වක “සති නිමිත්ත” භාවිතා කරන බව පිළිගත නොහැක.
Q / A. 3. නොඑසේනම් එය භාවිතාවන අනෙකුත් අවස්ථාවන් මොනවාද?
I. නීවරණ ප්‍රහාණ භාවනා (ධම්මානුපස්සනා) සඳහා.
II. විදර්ශනා භාවනා සඳහා.
(III. ධ්‍යාන / සමාපත්තීන් වලට සමවැදීම සඳහා.)
(සතර ඉරියව්වෙන්,) “ඉදගෙන සිටින ඉරියව්වෙන්” කරනු ලබන ඕනෑම සමථ හෝ විපස්සනා භාවනාවක් තුළ දී පමණක් ම එය භාවිතා කළ හැකි බව කිව හැකිය. [“පර්යංකය බැඳ (අරමිනිය / එරමිණියා ගොතා ගෙන)"]
I. https://tipitaka.app/?a=bc1-27-si
https://tipitaka.app/?a=bc0-37-si
https://tipitaka.app/?a=ba3-302-si
https://tipitaka.app/?a=bb0-22-si
https://tipitaka.app/?a=2b11-3-si
II. https://tipitaka.app/?a=bb1-18-si
III. https://tipitaka.app/?a=bb4-40-si
https://tipitaka.app/?a=dd3-52-si
https://tipitaka.app/?a=dc6-31-si
{1., 2. හා 3. පිළිතුරු සඳහා උපකාරක - https://tipitaka.app/ - පරිමුඛං සතිං උපට්ඨපෙත්වා - පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.}
Q / A. “සති නිමිත්ත” 1. අධ්‍යාහාරයෙන් ගැනීම හා 2. ඡප්පාණක සූත්‍රය.
1. (මහා)සතිපට්ඨාන සූත්‍ර කායානුපස්සනා ආනාපානපබ්බය (https://pitaka.lk/main?n=16182) තුළ ඇති “පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” යන වාක්‍ය ඛණ්ඩය අනෙකුත් “පබ්බ” සඳහා අධ්‍යාහාරයෙන් (inferred) යොදා ගන්නේ නම්, “පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” ලෙස පමණක් යොදාගත නොහැක; මන්ද, “... පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.” යන වාක්‍ය ඛණ්ඩය අභේද්‍ය (inseparable) බැවිණි; නොඑසේනම්, “... පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.” යන වාක්‍ය ඛණ්ඩය තුළින් “පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” යන වාක්‍ය කොටස පමණක් උගුළුවා/ගලවා (විග්‍රහ / අටුවා / ටීකා කළ හැකි වුව ද) එසේ යෙදිය නොහැක.
[අධ්‍යාහාරයෙන් = “අජ්ඣාහාර. (අධි = අජ්ඣ + ආ + හර) අධ්‍යාහාර (inferred / understood) කිරීම, අවශ්‍යයෙන් කිවයුතු වූ පදයක් අමුතුවෙන් යොදා කීම.”]
[“පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” = සති නිමිත්තෙහි සිහිය දැඩිව පිහිටුවා.
“... පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.” = “පර්යංකය බැඳ (අරමිනිය ගොතා ගෙන) ශරීරය කෙළින් පිහිටුවා සති නිමිත්තෙහි සිහිය දැඩිව පිහිටුවා තබා ගෙන”]
2. ඡප්පාණක සූත්‍රය - ඡප්පාණකොපමසුත්තං - https://pitaka.lk/main?n=2410219
මෙහි කොතැනක හෝ සතිපට්ඨානය හෝ “සති නිමිත්ත” සඳහා ‘දැඩි හුලක හෝ කණුවක’ ලෙස උපමා කොට නැත. එසේ උපමා කොට ඇත්තේ කායගතාසතියට ය.
“මහණෙනි, දැඩි හුලක හෝ කණුවක හෝ යනු කායගතාසතියට නමකි.” – “දළ්හෙ ඛීලෙ වා ථම්භෙ වා’ති ඛො, භික්ඛවෙ, කායගතාය සතියා එතං අධිවචනං.”
[කායගතාසතිය - https://pitaka.lk/main?n=20119]

[T. “අත්ථි, භික්ඛවෙ, සමථනිමිත්තං අබ්‍යග්ගනිමිත්තං. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තතී”ති (සං• නි• 5.232) –
එවං උප්පාදො හොති. තත්ථ සමථොව සමථනිමිත්තං, අවික්ඛෙපට්ඨෙන ච අබ්‍යග්ගනිමිත්තන්ති.
"එහි සමථයම සමථ නිමිත්ත වේ. නැවත අවික්ඛෙප (චංචල නොවීම අර්ථයෙන් අබ්‍යග්ග නිමිත්ත නම් වේ.)"
"තත්ථ ¶ කතමං සමථනිමිත්තං? යා චිත්තස්ස ඨිති…පෙ… සම්මාසමාධි – ඉදං වුච්චති සමථනිමිත්තං."
"කතමා තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති? යා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්‍රියං සමාධිබලං සම්මාසමාධි – අයං තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති."
"තත්ථ ¶ කතමො සමාධි? යා ¶ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්‍රියං සමාධිබලං සම්මාසමාධි – අයං වුච්චති “සමාධි”."