974. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කුමක්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය යනු කුමක්ද?

A. “මහණෙනි, තමන් විසින් නො දුටු, නො ඇසූ, සැක නො කළ, ත්‍රිකෝටිකපරිශුද්ධ මත්ස්‍යමාංස අනුදනිමි”.


"අනුජානාමි භික‍්ඛවෙ, තිකොටිපරිසුද‍්ධං මච‍්ඡමංසං: අදිට‍්ඨං අසුතං අපරිසඞ‍්කිත”න‍්ති."



["මච්ඡමංසවත්ථුස්මිං තිකොටිපරිසුද්ධන්ති තීහි කොටීහි පරිසුද්ධං, දිට්ඨාදීහි අපරිසුද්ධීහි විරහිතන්ති අත්ථො. තෙනෙවාහ – “අදිට්ඨං, අසුතං, අපරිසඞ්කිත”න්ති. තත්ථ “අදිට්ඨං” නාම භික්ඛූනං අත්ථාය මිගමච්ඡෙ වධිත්වා ගය්හමානං අදිට්ඨං. “අසුතං” නාම භික්ඛූනං ¶ අත්ථාය මිගමච්ඡෙ වධිත්වා ගහිතන්ති අසුතං. “අපරිසඞ්කිතං” පන දිට්ඨපරිසඞ්කිතං සුතපරිසඞ්කිතං තදුභයවිමුත්තපරිසඞ්කිතඤ්ච ඤත්වා තබ්බිපක්ඛතො ජානිතබ්බං. කථං? ඉධ භික්ඛූ පස්සන්ති මනුස්සෙ ජාලවාගුරාදිහත්ථෙ ¶ ගාමතො ව නික්ඛමන්තෙ අරඤ්ඤෙ වා විචරන්තෙ, දුතියදිවසෙ ච නෙසං තං ගාමං පිණ්ඩාය ¶ පවිට්ඨානං සමච්ඡමංසං පිණ්ඩපාතං අභිහරන්ති. තෙ තෙන දිට්ඨෙන පරිසඞ්කන්ති “භික්ඛූනං නුඛො අත්ථාය කත”න්ති ඉදං දිට්ඨපරිසඞ්කිතං, නාම එතං ගහෙතුං න වට්ටති. යං එවං අපරිසඞ්කිතං තං වට්ටති. සචෙ පන තෙ මනුස්සා “කස්මා භන්තෙ න ගණ්හථා”ති පුච්ඡිත්වා තමත්ථං සුත්වා “නයිදං භන්තෙ භික්ඛූනං අත්ථාය කතං, අම්හෙහි අත්තනො අත්ථාය වා රාජයුත්තාදීනං අත්ථාය වා කත”න්ති වදන්ති කප්පති.
නහෙව ඛො භික්ඛූ පස්සන්ති; අපිච සුණන්ති, මනුස්සා කිර ජාලවාගුරාදිහත්ථා ගාමතො වා නික්ඛමන්ති, අරඤ්ඤෙ වා විචරන්තී”ති. දුතියදිවසෙ ච නෙසං තං ගාමං පිණ්ඩාය පවිට්ඨානං “භික්ඛූනං නුඛො අත්ථාය කත”න්ති ඉදං “සුතපරිසඞ්කිතං” නාම. එතං ගහෙතුං න වට්ටති, යං එවං අපරිසඞ්කිතං තං වට්ටති. සචෙ පන තෙ මනුස්සා “කස්මා, භන්තෙ, න ගණ්හථා”ති පුච්ඡිත්වා තමත්ථං සුත්වා “නයිදං, භන්තෙ, භික්ඛූනං අත්ථාය කතං, අම්හෙහි අත්තනො අත්ථාය වා රාජයුත්තාදීනං අත්ථාය වා කත”න්ති වදන්ති කප්පති.
නහෙව ඛො පන භික්ඛූ පස්සන්ති, න සුණන්ති; අපිච ඛො තෙසං ගාමං පිණ්ඩාය පවිට්ඨානං පත්තං ගහෙත්වා සමච්ඡමංසං පිණ්ඩපාතං අභිසඞ්ඛරිත්වා අභිහරන්ති, තෙ පරිසඞ්කන්ති “භික්ඛූනං නුඛො අත්ථාය කත”න්ති ඉදං “තදුභයවිමුත්තපරිසඞ්කිතං” නාම. එතං ගහෙතුං න වට්ටති. යං එවං අපරිසඞ්කිතං තං වට්ටති. සචෙ පන තෙ මනුස්සා “කස්මා, භන්තෙ, න ගණ්හථා”ති පුච්ඡිත්වා තමත්ථං සුත්වා “නයිදං, භන්තෙ, භික්ඛූනං අත්ථාය කතං අම්හෙහි අත්තනො අත්ථාය වා රාජයුත්තාදීනං අත්ථාය වා කතං පවත්තමංසං වා කප්පියමෙව ලභිත්වා භික්ඛූනං අත්ථාය සම්පාදිත”න්ති වදන්ති කප්පති. මතානං පෙතකිච්චත්ථාය මඞ්ගලාදීනං වා අත්ථාය කතෙපි එසෙව නයො. යං යඤ්හි භික්ඛූනංයෙව අත්ථාය අකතං, යත්ථ ච නිබ්බෙමතිකො හොති, තං සබ්බං කප්පති.
සචෙ පන එකස්මිං විහාරෙ භික්ඛූ උද්දිස්ස කතං හොති, තෙ ච අත්තනො අත්ථාය කතභාවං න ජානන්ති, අඤ්ඤෙ ජානන්ති. යෙ ජානන්ති, තෙසං න වට්ටති ¶, ඉතරෙසං වට්ටති. අඤ්ඤෙ න ජානන්ති, තෙයෙව ජානන්ති, තෙසංයෙව න වට්ටති, අඤ්ඤෙසං වට්ටති. තෙපි අම්හාකං අත්ථාය කතන්ති ජානන්ති, අඤ්ඤෙපි එතෙසං අත්ථාය ¶ කතන්ති ජානන්ති, සබ්බෙසම්පි න වට්ටති, සබ්බෙ ¶ න ජානන්ති, සබ්බෙසම්පි වට්ටති. පඤ්චසු හි සහධම්මිකෙසු යස්ස වා තස්ස වා අත්ථාය උද්දිස්ස කතං, සබ්බෙසං න කප්පති.
සචෙ පන කොචි එකං භික්ඛුං උද්දිස්ස පාණං වධිත්වා තස්ස පත්තං පූරෙත්වා දෙති, සො ච අත්තනො අත්ථාය කතභාවං ජානංයෙව ගහෙත්වා අඤ්ඤස්ස භික්ඛුනො දෙති, සො තස්ස සද්ධාය පරිභුඤ්ජති, කස්ස ආපත්තීති? ද්වින්නම්පි අනාපත්ති. යඤ්හි උද්දිස්ස කතං තස්ස අභුත්තතාය අනාපත්ති, ඉතරස්ස අජානනතාය. කප්පියමංසස්ස හි පටිග්ගහණෙ ආපත්ති නත්ථි. උද්දිස්ස කතඤ්ච අජානිත්වා භුත්තස්ස පච්ඡා ඤත්වා ආපත්තිදෙසනාකිච්චං නාම නත්ථි, අකප්පියමංසං පන අජානිත්වා භුත්තෙන පච්ඡා ඤත්වාපි ආපත්ති දෙසෙතබ්බා, උද්දිස්ස කතඤ්හි ඤත්වා භුඤ්ජතොව ආපත්ති. අකප්පියමංසං අජානිත්වා භුඤ්ජන්තස්සාපි ආපත්තියෙව. තස්මා ආපත්තිභීරුකෙන රූපං සල්ලක්ඛෙන්තෙනපි පුච්ඡිත්වාව මංසං පටිග්ගහෙතබ්බං. පරිභොගකාලෙ පුච්ඡිත්වා පරිභුඤ්ජිස්සාමීති වා ගහෙත්වා පුච්ඡිත්වාව පරිභුඤ්ජිතබ්බං. කස්මා? දුවිඤ්ඤෙය්‍යත්තා. අච්ඡමංසං හි සූකරමංසසදිසං හොති, දීපිමංසාදීනිපි මිගමංසාදිසදිසානි, තස්මා පුච්ඡිත්වා ගහණමෙව වත්තන්ති වදන්ති."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll