655 - ආනන්ද හිමි - සැඩොල් (සැඬොල් / රොඩී) බැඳීම් හා මිදීම්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ආනන්ද හාමුදුරුවෝ බංදනේකට අසූ උනා ඊටපස්සෙ බුදුන් වහන්සේ ශී හස්තය දිගුකොට බේරාගත්තා මේ කතාව බොරුද අදහස් ඕනේ ත්‍රිපිටකයේ මේ පිලිබඳ සදහන් වෙලා නැද්ද ලොකු ප්‍රශ්නයක් උත්තර ඕනේ. තෙරුවන් සරණයි!

A. චීන මහායාන “ශුරංගම (සුරංගම) සූත්‍රය” හා එම සූත්‍ර අටුවාවෙහි මේ “ආනන්ද හිමියන්ගේ” සිදුවීම දක්නට ඇති අතර, චීන මහායාන “අමිතාභ සූත්‍ර” අටුවාවෙහි, “මුගලන් හිමියන්ගේ විශ්වතරණ” සිදුවීම හා සමාන වූවක් ඇති බැවින්, මෙම කතා මහායානයෙන් ප්‍රචලිත වූවා ලෙස ගත හැක.

චීන බසට පරිවර්තනය වූ, සංස්කෘත "දිව්‍යාවදානයෙහි", “ශාර්දූලකර්ණාවදාන” (Śārdūlakarṇa-avadāna) තුළ ද “ආනන්ද හිමියන්ගේ” සිදුවීම දක්නට ඇත.

R. ආශ්‍රිත - https://books.google.lk/ - All the Pics below are Copyrighted Materials taken from “Google Books” — Pics may not be available!


Q. ගනේගම සරණංකර මාහිමි ලියු - ආනන්ද හාමුදුරුවෝ - පොත බලන්න = මෙම කතා පුවත ඇත, පිටකවර සිතුවමේ ද මෙම සිද්ධිය දක්වා ඇත.

A. “දිනක්‌ ආනන්ද තෙරුන් පිණ්‌ඩපාතයේ වඩින විට එක්‌තරා සැඬොල් කාන්තාවක්‌ දුටුවේය. කෙළෙස්‌ ප්‍රහීන නොකර සිටි බැවින් ආනන්ද තෙරුන්ට ඇය පිළිබඳ සිතක්‌ පහළ විය. මනස අවුල් විය. උන් වහන්සේ සසර බන්ධනයකට හසු වූ බව වටහා ගත් බුදු හිමියෝ අනඳ තෙරුන්ට ආමන්ත්‍රණය කැර ශරීරයෙහි තිබෙන පිළිකුල් බවත් අනිත්‍යතාවයත් ඉතා මැනවින් පහදා දුන් සේක. ස්‌ත්‍රී සිරුරක්‌ කෙරෙහි ඇති කරගත් සියලු බැඳීම් අත්හැර දැමූහ. සසරෙහි පුරණ ලද පෙරුම් ඇති ධර්මය හොඳින් දැන උගත් ආනන්ද තෙරුන්ට එම කාර්යය එතරම් අපහසු වුවේ නැත. "දිව්‍යාවදානය" නම් මහායාන ග්‍රන්ථයෙහි ශාර්දුල කර්ණාවදානයෙහි සඳහන් වන්නේ ඉඳුරාම වෙනස්‌ කතා පුවතකි. එම කතා පුවත "ගණේගම සරණංකර" හිමියන් රචිත "ආනන්ද හාමුදුරුවෝ" ග්‍රන්ථයෙහි පෙන්නුම් කොටැ ඇත. එම කතා පුවතෙහි සඳහන් වන්නේ රූමත් සැඬොල් දියෑණිය මව වෙත ගොස්‌ අනඳ හිමියන් තම සැමියා බවට පත්කර දෙන ලෙස ඉල්ලා සිටි විට එම මහලු කාන්තාව මන්ත්‍රයක්‌ මතුරා ආනන්ද හිමියන් ගේ හිත වසඟ කැර ගත් බවයි.

මෙම කතාවෙහි කිසිම සත්‍යයක්‌ නැත. පණ්‌ඩිත ගණේගම සරණංකර ස්‌වාමීන් වහන්සේ තම අගනා ග්‍රන්ථයට එම කතා පුවත ඇතුළත් කිරීමෙන් සිදුවී ඇත්තේ මාහැඟි ග්‍රන්ථයක අගය අඩු වීමකි.

ආනන්ද හාමුදුරුවෝ බන්ධනයට හසුවී ද? - https://www.divaina.com/2011/06/05/siya13.html — Sorry, The Link not working!

A / R. https://pitaka.lk/books/punyopadeshaya/39-18.html

"එක් කලෙක ආනන්ද ස්ථවිරයන් වහන්සේ රොඩි ගැහැනියක විසින් යම් කිසි ගුරුකමක් වශී කරගෙන සිටි විටෙක තථාගතයන් වහන්සේ දැක උන්වහන්සේ විසින් අන්නද ස්ථවිරයන් වහන්සේ මුදවා ගැනීම පිළිබඳ කථාවක් තිබේ. ඒ කාථාවේ මුල අන්නද ස්ථවිරයන් වහන්සේ විසින් රොඩී තරුණියකගෙන් පැන් ටිකක් ලබා ගැනීමය. මේ කථාව අපේ බණ පොතවල ඇතියක් නොවේ. ජලනන්දන පිරිත ප්‍රබන්ධ කර ඇත්තේ ඒ කථා පුවත අනුව වියහැකිය."

A. {චීන මහායාන ත්‍රිපිටකයෙහි (හා වර්ණනාවල), අපේ චූළනිකා සූත්‍රයෙහි (https://pitaka.lk/main?n=281710) මෙන් හා මුගලන් හිමිගේ කාලතරණය/විශ්වතරණය වන් වූ ද විශ්වය ගැන (බුදුවරු - “බුද්ධ භූමි” - ආදී) නොයෙක් විචිත්‍රවත් - සිත් ඇදගන්නා කරුණු ද රාශියක් ම ඇති බැවින් ද -

මුගලන් හිමිගේ කාලතරණය/විශ්වතරණයට අදාළ සැකකටයුතු තැන් අපේ ත්‍රිපිටකයෙහි ද ඇති බැවින් ද -
https://pitaka.lk/main?n=34137
https://pitaka.lk/main?n=29145
https://pitaka.lk/main?n=24150 >>>
ජවනහංස ජාතකයජවනහංස ජාතකය.

“අපේ ත්‍රිපිටකය” තුළ හා (චීන) මහායාන ත්‍රිපිටකය තුළ ඇති කරුණු සම්මිශ්‍ර කොට/වී, මුගලන් හිමිගේ කාලතරණය/විශ්වතරණය ගැන හෝ එවැනි හෝ වෙනත් බොහෝ කතා ගණනාවක් ම නිර්මාණය කළ/ගෙතිය හැක්කා මෙන් ම ඉබේ ම (ප්‍රබන්ධ ලෙස) ජනගත විය ද හැක.}

Q / A / R. "Where does it say that venerable Moggallana got lost in space?

It is just a fable. It is not come from the ancient Theravada Pali cannon, both Tipitaka and commentary. Because in Thailand we have many translated Pali cannons, ..."

Pics -  “ගූගල් පොත්” විසින් කතුහිමිකම් සුරකින ලද පොතක පින්තූරයකි - Copyrighted Material by “Google Books” — Pics may not be available!


"Ānanda was attractive in appearance.[8] A Pāli account related that a bhikkhunī (nun) became enamored with Ānanda, and pretended to be ill to have Ānanda visit her. When she realized the error of her ways, she confessed her mistakes to Ānanda.[38] Other accounts relate that a low-caste woman called Prakṛti fell in love with Ānanda, and persuaded her mother Mātaṅgī to use a black magic spell to enchant him. This succeeded, and Ānanda was lured into her house, but came to his senses and called upon the help of the Buddha. The Buddha then taught Prakṛti to reflect on the repulsive qualities of the human body, and eventually Prakṛti was ordained as a bhikkhunī, giving up her attachment for Ānanda.[39][40] In an East Asian version of the story in the Śūraṃgamasūtra, the Buddha sent Mañjuśrī to help Ānanda, who used recitation to counter the magic charm. The Buddha then continued by teaching Ānanda and other listeners about the Buddha nature.[41]"

"Between 1856 and 1858 Richard Wagner wrote a draft for an opera libretto based on the legend about Ānanda and the low-caste girl Prakṛti. He left only a fragmentary prose sketch of a work to be called Die Sieger, but the topic inspired his later opera Parsifal.[201] Furthermore, the draft was used by composer Jonathan Harvey in his 2007 opera Wagner Dream.[202][203] In Wagner's version of the legend, which he based on orientalist Eugène Burnouf's translations, the magical spell of Prakṛti's mother does not work on Ānanda, and Prakṛti turns to the Buddha to explain her desires for Ānanda. The Buddha replies that a union between Prakṛti and Ānanda is possible, but Prakṛti must agree to the Buddha's conditions. Prakṛti agrees, and it is revealed that the Buddha means something else than she does: he asks Prakṛti to ordain as a bhikkhunī, and live the celibate life as a kind of sister to Ānanda. At first, Prakṛti weeps in dismay, but after the Buddha explains that her current situation is a result of karma from her previous life, she understands and rejoices in the life of a bhikkhunī.[204] Apart from the spiritual themes, Wagner also addresses the faults of the caste system by having the Buddha criticize it.[201]
Drawing from Schopenhauer's philosophy, Wagner contrasts desire-driven salvation and true spiritual salvation: by seeking deliverance through the person she loves, Prakṛti only affirms her will to live (German: Wille zum Leben), which is blocking her from attaining deliverance. By being ordained as a bhikkhunī she strives for her spiritual salvation instead. Thus, the early Buddhist account of Mahāpajāpati's ordination is replaced by that of Prakṛti. According to Wagner, by allowing Prakṛti to become ordained, the Buddha also completes his own aim in life: "[H]e regards his existence in the world, whose aim was to benefit all beings, as completed, since he had become able to offer deliverance—without mediation—also to woman."[205]
The same legend of Ānanda and Prakṛti was made into a short prose play by the Indian poet Rabindranath Tagore, called Chandalika. Chandalika deals with the themes of spiritual conflict, caste and social equality, and contains a strong critique of Indian society. Just like in the traditional account, Prakṛti falls in love with Ānanda, after he gives her self-esteem by accepting a gift of water from her. Prakṛti's mother casts a spell to enchant Ānanda. In Tagore's play, however, Prakṛti later regrets what she has done and has the spell revoked.[206][207]"

"§ 2. Conversion of Prakrati, a Chandalika

    1. Once the Blessed Lord was living in Shravasti, in the Jetavana Arama of Anathpindika.
    2. It so happened that Ananda, his disciple, had gone into the city to beg for alms. After eating his food, Ananda was going to the river for drinking water.
    3. He saw a girl on the river bank filling her pot. Ananda asked her to give him some water.
    4. The girl, whose name was Prakrati, refused, saying she was a Chandalika.
    5. Ananda said, "I am concerned with water, I am not concerned with your caste." The girl then gave him some water from her pot.
    6. Thereafter, Ananda left for Jetavana. The girl followed him and saw where he was staying, and found that his name was Ananda and that he was a follower of the Buddha.
    7. On returning home she told her mother, Matangi, what had happened; and falling on the ground, started weeping.
    8. The mother asked for the cause of her weeping. The girl told the whole story, and said, "If you wish to marry me [=arrange my marriage], I can only marry Ananda. I will not marry anybody else."
    9. The mother started on an inquiry. On [her] return she told the girl that such a marriage was impossible, for Ananda was under a vow of celibacy.
    10. On hearing this news, the girl was filled with extreme sorrow, and gave up food. She was not prepared to take things as though it was a decree of fate. So she said, "Mother, you know the art of sorcery, don't you? Why don't you employ it to achieve our purpose?" The mother said, "I will see what can be done."
    11. Matangi invited Ananda to her house for a meal. The girl became very happy. Matangi then told Ananda that her daughter was very anxious to marry him. Ananda replied, "I am vowed to be celibate, and therefore I cannot marry any woman."
    12. "If you do not marry my daughter, she will commit suicide, so attached she is to you," Matangi told Ananda. "But I cannot help [this]," replied Ananda.
    13. Matangi went inside, and told her daughter that Ananda refused to marry her.
    14. The girl cried, "Mother, where is your sorcery?" The mother said, "My sorcery cannot win against the Tathagata."
    15. The girl shouted and said, "Close the door, and do not allow him to go out. I shall see that he becomes my husband this very night."
    16. The mother did what the girl wanted her to do. As night fell the mother brought in[to] the room a bed. The girl, dressed in her best, stepped in. But Ananda remained unmoved.
    17. The mother at last used her sorcery. As a result, a fire broke out in the room. The mother then held Ananda by his clothes and said, "If you will not agree to marry my daughter, I will throw you in this fire." However, Ananda did not yield; and the mother and the daughter, feeling helpless, left him free.
    18. Ananda, on his return, told the Blessed Lord all that had happened.
    19. On the second day the girl came to Jetavana in search of Ananda. Ananda was going out for alms. Ananda saw her and wanted to avoid her. But the girl followed him wherever he went.
    20. When Ananda returned to Jetavana, he found the girl waiting at the door of his Vihar.
    21. Ananda told the Blessed One how the girl was pursuing him. The Blessed One sent for her.
    22. When the girl appeared before him, the Blessed One asked her why she was pursuing Ananda. The girl replied that she was intent on marrying him. "I have heard he is unmarried and I am also unmarried."
    23. The Bhagavan said, "Ananda is a Bhikku, and he has no hair on his head. If you can get yourself clean shaven I shall see what could be done."
    24. The girl replied, "I am prepared for it." The Bhagavan said, "You must get your mother's permission for undergoing tonsure."
    25. The girl returned to her mother and said, "Mother! I have achieved what you failed to achieve. The Bhagavan has promised to get me married to Ananda if I undergo tonsure."
    26. The mother grew angry and said, "You must not do that. You are my daughter, and you must keep hair. Why are you so eager to marry a Shramana, Ananda? I can get you married to a better man."
    27. She replied, "I will either die, or marry Ananda. There is no third alternative for me."
    28. The Mother said, "Why are you insulting me?" The girl said, "If you love me you must let me do as I wish."
    29. The mother withdrew her objection, and the girl underwent tonsure.
    30.. Then the girl presented herself before the Blessed Lord, saying, " I have tonsured my head as directed by you."
    31. The Blessed Lord then asked her, "What do you want? What part of his body you cherish?" The girl said, "I am in love with his nose, I am in love with his mouth, I am in love with his ears, I am in love with his voice, I am in love with his eyes, and I am in love with his gait."
    32. The Blessed Lord then said to the girl, "Do you know that the eyes are the home of tears, the nose is the home of dirt, the mouth is the home of spit, the ear is the home of dirt, and the body is the container of dung and urine?"
    33. "When men and women come together they procreate children. But where there is birth there is death also; where there is death there is sorrow also. My dear girl, what are you going to get by marrying Ananda? I do not know."
    34. The girl began to cogitate, and agreed that there was no purpose in her marriage with Ananda, on which she was so intent; and she told the Blessed Lord accordingly.
    35. After saluting the Blessed Lord, the girl said, "Owing to ignorance, I was going in pursuit of Ananda. My mind is now enlightened. I am like a sailor whose ship, after a mishap, has reached the other bank. I am like an unprotected aged person who has found protection. I am like the blind who has got new sight. The Blessed Lord by his wise words of advice has awakened me from my sleep."
    36. "Blessed art thou, Prakrati, for though you are a Chandalika you will be a model for noblemen and noblewomen. You are of low caste, but Brahmins will learn a lesson from you. Swerve not from the path of justice and righteousness and you will outshine the royal glory of queens on the throne."
    37. The marriage having failed, the only course for her was to join the Bhikkhuni Sangh."
http://www.columbia.edu/itc/mealac/pritchett/00ambedkar/ambedkar_buddha/02_7.html#02

"1) He never accepted special invitations. In the Surangama Sutra we read that, because he accepted a special lunch invitation, Ananda became involved in an unfortunate encounter with Matangi's daughter. Matangi used a Brahma Heaven mantra to lure Ananda into her house of prostitution. When the Buddha saw this he spoke the Surangama mantra and ordered Manjusri Bodhisattva to take the mantra to rescue the helpless Ananda. Ananda never accepted another special invitation. They were too dangerous!"
http://www.drbachinese.org/vbs/1_100/vbs47/47_3.html

“In five hundred former lives, Ananda and Matangi's daughter had been married to each other. So when she saw Ananda, it was love at first sight, she had met her husband from former lives. Her love for him was unavoidable. In fact, they probably had vows from former lives. Last life she had probably said to Ananda, "In the future, let's always get married to each other. Let us never part." That's why the love between them was so strong that they fell in love as soon as they laid eyes on each other.”
http://www.cttbusa.org/shurangama4/shurangama4_9.asp

"It takes a person with great wisdom to rescue a stupid person. Although Ananda had certified to the first fruition of arhatship, his samadhi-power was not enough to keep him from being confused by Matangi’s false mantra. To save him, the Buddha manifested a hundred rays of jeweled light, and a thousand-petalled lotus, and a transformation-body Buddha who spoke the Shurangama Mantra. Still, Ananda was a long way off, and so the Buddha needed a member of the Sangha to take the mantra and go save Ananda. So Shakyamuni Buddha commanded Manjushri to take the mantra and go provide protection. He was to go to the house of prostitution, the home of Matangi, and rescue and protect Ananda."
http://www.cttbusa.org/shurangama1/shurangama1_12.asp

Venerable Ananda and the Outcaste Maiden -V. Weragoda Sarada Mahāthera.

"Once when Sakyamuni Buddha was teaching the Dharma, [he told his disciples that] his voice could be heard many distant lands away and that the force of his voice could be felt in many worlds. One of the Buddha's disciples, Maudgalyayana, who was the foremost in supernatural power, was skeptical that the Buddha's voice could reach such far-off places. He decided to investigate for himself and used his supernatural power to go to a Buddha Land that was ten billion Buddha Lands away. In this Buddha Land, Tathagata Lokesvaraja was preaching the Dharma. At this particular moment, a person in the audience picked up something on his body and exclaimed, "Why is a little worm crawling on my body?"


{චීන මහායාන ත්‍රිපිටකයේ සඳහන් වන (Identical Keywords):- 
ශුරංගම සූත්‍රය
සුරංගම සූත්‍රය
සුරන්ගම සුත්‍රය
ෂුරංගම සුත්‍රය
ෂූරංගම සුත්‍රය
ෂූරන්ගම සූත්‍රය
ෂුරන්ගම සූත්‍රය
ශූරන්ගම සූත්‍රය
ශුරන්ගම සූත්‍රය.}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll