62. "කාල තරණය" ඇත්තක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කාල තරණය ඇත්තක් ද?

A. කාලය අවකාශයට සාපේක්ෂය - http://pitaka.lk/16196/cs,aps
http://pitaka.lk/281710/cs,aps
http://swethapradheepa.blogspot.com/2015/10/universe.html ...

කාලය හරහා අනාගතයට ගමන් කළ හැකි බවට හෝ අනාගතය දැකිය හැකි බවට බොහෝ සාක්ෂි ගෙන හැර දැක්විය හැකිය -

නියත විවරණ,
චුතූපපාත ඥානය,
මහා කරුණා සමාපත්තියට සමවැදී ඉන් නැඟී ලොව/විශ්වය බැලීම,
දිව්‍ය ලෝකයන්ට වැඩම වීම ...
http://pitaka.lk/29145/cs,aps
http://pitaka.lk/29146/cs,aps
http://pitaka.lk/2410118/cs,aps
http://pitaka.lk/17102/cs,aps ...

කාලය හරහා අතීතයට ද ගමන් කළ හැකි බවට හෝ අතීතය ද දැකිය හැකි බවට ද බොහෝ සාක්ෂි ගෙන හැර දැක්විය හැකිය -

පනිසිය පනස් ජාතක (පුබ්බේනිවාසානුස්සති ඥානය) ...

බුදු දහමට අනුව, කාල තරණය, (බොහෝ විට) රළු භෞතික කයක් යොදා ගෙන නොව වැඩි දියුණු කරන ලද සියුම් කයකින් හා/හෝ වැඩි දියුණු කරන ලද මනසකින් ම සිදු කරන බව මාගේ මතයයි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll