Q. කාල තරණය ඇත්තක් ද?
A. කාලය අවකාශයට සාපේක්ෂය - http://pitaka.lk/16196/cs,aps
http://pitaka.lk/281710/cs,aps
http://swethapradheepa.blogspot.com/2015/10/universe.html ...
කාලය හරහා අනාගතයට ගමන් කළ හැකි බවට හෝ අනාගතය දැකිය හැකි බවට බොහෝ සාක්ෂි ගෙන හැර දැක්විය හැකිය -
නියත විවරණ,
චුතූපපාත ඥානය,
මහා කරුණා සමාපත්තියට සමවැදී ඉන් නැඟී ලොව/විශ්වය බැලීම,
දිව්‍ය ලෝකයන්ට වැඩම වීම ...
http://pitaka.lk/29145/cs,aps
http://pitaka.lk/29146/cs,aps
http://pitaka.lk/2410118/cs,aps
http://pitaka.lk/17102/cs,aps ...
කාලය හරහා අතීතයට ද ගමන් කළ හැකි බවට හෝ අතීතය ද දැකිය හැකි බවට ද බොහෝ සාක්ෂි ගෙන හැර දැක්විය හැකිය -
පනිසිය පනස් ජාතක (පුබ්බේනිවාසානුස්සති ඥානය) ...
බුදු දහමට අනුව, කාල තරණය, (බොහෝ විට) රළු භෞතික කයක් යොදා ගෙන නොව වැඩි දියුණු කරන ලද සියුම් කයකින් හා/හෝ වැඩි දියුණු කරන ලද මනසකින් ම සිදු කරන බව මාගේ මතයයි.