257. වෙසක් පෝය අප්‍රේල් මාසය තුළ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. වෙසක් පෝය අප්‍රේල් මාසය තුල යෙදී තිබීම නිවරදිද?

A / R. “සමහර වසරවල සමහර මාසවල දින 30 හෝ 31 තුළ පුන්සඳ ඇති දින දෙකක්‌ තිබිය හැකි ය. එවන් සිදුවීම් තාරකා විද්‍යාවට අරුමයක්‌ වන්නේ නැත. එය සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත් පුන්සඳ දිනයන් පොහොය දිනයන් සේ සලකන ජනතාවට මෙය උභතෝකෝටිකයකි.” - http://www.vidusara.com/2016/05/18/feature1.html

පෝය දින ඇති වන්නේ කොහොමද? - http://vidathanet.blogspot.com/2014/11/blog-post_26.html

චන්ද්‍ර මාස ක්‍රමය - https://si.wikipedia.org/.../%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A...

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll