740. "ලද දෙයින් සතුටු වීම" යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "ලද දෙයින් සතුටු වීම" ධර්මානුකූලව පහද දෙන්න.

A. “… සන්තුට්ඨිතා යනු යහපත් වූ හෝ අයහපත් වූ හෝ මද වූ හෝ තමාට ඇති දෙයින් සතුටු වන බව ය, …”
https://pitaka.lk/books/shasanavatharanaya/38.html

“… බොහෝ දේ පැතීම සෙවීම කරන්නේ සන්තුෂ්ටිය නැති නිසා ය. ඇති පමණින් සතුටු වී ඉඳීම පුරුදු කර ගෙන ඇති නම් ඔහුට තවත් දේ පතන්නට සොයන්නට වුවමනාවක් නැත. ලද පමණින් සතුටු වන ස්වභාවයත් සියල්ල තිබීම වැනි ය. …”

https://pitaka.lk/main?n=22141
https://pitaka.lk/main?n=29127&p=27
https://pitaka.lk/main?n=31208&p=114

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll