Q. "ලද දෙයින් සතුටු වීම" ධර්මානුකූලව පහද දෙන්න.
A. “… සන්තුට්ඨිතා යනු යහපත් වූ හෝ අයහපත් වූ හෝ මද වූ හෝ තමාට ඇති දෙයින් සතුටු වන බව ය, …”
https://pitaka.lk/books/shasanavatharanaya/38.html
“… බොහෝ දේ පැතීම සෙවීම කරන්නේ සන්තුෂ්ටිය නැති නිසා ය. ඇති පමණින් සතුටු වී ඉඳීම පුරුදු කර ගෙන ඇති නම් ඔහුට තවත් දේ පතන්නට සොයන්නට වුවමනාවක් නැත. ලද පමණින් සතුටු වන ස්වභාවයත් සියල්ල තිබීම වැනි ය. …”
https://pitaka.lk/main?n=22141
https://pitaka.lk/main?n=29127&p=27
https://pitaka.lk/main?n=31208&p=114