Q. ප්‍රපංචය පැහැදිලි කර දෙන්න.
A. ප්‍රපංචය = තණ්හා-මාන-දිට්ඨි අනුව බැඳී පවතින/පවත්වන නොහොත් තණ්හා-මාන-දිට්ඨි කෙලෙස් නිසාවෙන් සත්ත්වයා (සත්ත්වයාගේ සිත) (සංසාරයෙන් මිඳීමට නොදී) දිගින් දිගටම සංසාරයේ ගමන් කරවන, කල් ගත කරවන, ප්‍රමාද කරවන, මත් කරවන (පාපී) අර්ථයෙනි; නොඑසේනම්, තණ්හා / මාන / දිට්ඨි යන කෙලෙස් තුන (හෝ ඉන් එකක්) හැඳින්වීම ය.
["කෙනට්ඨෙන පපඤ්චො? මත්තපමත්තාකාරපාපනට්ඨෙන පපඤ්චො."
"පපඤ්චෙන්ති සත්තසන්තානං සංසාරෙ විත්ථාරෙන්තීති පපඤ්චං."
"පපඤ්චයන්තාති සංසාරෙ පපඤ්චං චිරායනං කරොන්තා."
"පපඤ්චො නාම වුච්චති අනුබන්ධො."
"BU පපඤ්ච = (m.) an obstacle; impediment; delay; illusion; hindrance to spiritual progress."
"පපඤ්ච (පු.) = කල් ගත කිරීම; ප්‍රමාදය; ප්‍රමාදයට හේතු වූ ක්ලේශය."]
("තිවිධ පපඤ්ච (පු.) ත්‍රිවිධ ප්‍රපඤ්චය, තණ්හා මාන දිට්ඨි යන තුණ.")
මාගේ = තණ්හා ප්‍රපංචය යි.
["තස්මා නෙතං මමාති වදන්තො භගවා යථාවුත්තප්පභෙදං තණ්හාපපඤ්චං පටික්ඛිපති."]
මම = මාන ප්‍රපංචය යි.
["නෙසොහමස්මීති මානපපඤ්චං."]
මාගේ ආත්මය = දිට්ඨි ප්‍රපංචය යි.
["න මෙසො අත්තාති දිට්ඨිපපඤ්චං."]
සැලකිය යුතුයි: ප්‍රපංචය යන්න පාළි භාෂාවෙහි යෙදෙන්නේ, තණ්හා-මාන-දිට්ඨි අනුව බැඳී පවතින/පවත්වන නොහොත් තණ්හා-මාන-දිට්ඨි කෙලෙස් නිසාවෙන් සත්ත්වයා (සත්ත්වයාගේ සිත) (සංසාරයෙන් මිඳීමට නොදී) දිගින් දිගටම සංසාරයේ ගමන් කරවන, කල් ගත කරවන, ප්‍රමාද කරවන, මත් කරවන (පාපී) අර්ථයෙනි; නොඑසේනම්, තණ්හා / මාන / දිට්ඨි යන කෙලෙස් තුන (හෝ ඉන් එකක්) හැඳින්වීම ට ය. සිංහල භාෂාවේ එය යෙදෙන්නේ, Phenomenon (ප්‍රපංචය) - Phenomena (ප්‍රපංච) යන ඉංග්‍රීසි පදය හා සමානව බව පෙනේ.
Phenomena = හුදු ඉන්ද්‍රිය ගෝචර දැනුම. (විචාර බුද්ධියෙන් හෝ තර්කයෙන් නොව, ඉන්ද්‍රියානුබද්ධව ලබාගන්නා දැනුම.)
[ඉන්ද්‍රිය = ඇස - කන - නාසය - දිව - ශරීරය - මනස]
[ගෝචර දැනුම = (ඇසින් දකින) රූප - ශබ්ද - ගඳ/සුවඳ - රස/නීරස - පහස - සිත්/සිතුවිලි/ධම්මාරම්මන.
"Phenomena (phenomenon) = Any state or process known through the senses rather than by intuition or reasoning."
> “තෘෂ්ණාදීන්ගේ අනුප්‍රබන්ධ වශයෙන් පැවැත්ම ‘පපඤ්ච’ නමැයි කියනු ලැබේ. මෙ ද වදාළහ බුදුහු: “අතීතානාගතප්‍රත්‍යුප්පන්න වු චක්ෂුර්විඥානයෙන් දතයුතු රූපය නිසා ප්‍රපඤ්ච (තෘෂ්ණාදීන්ගේ අනුබන්ධප්‍රවෘත්තිය) කෙරේ ය” යි."
https://www.thripitakaya.org/sutta/index/24040 <
(සිංහල) ප්‍රපංච (Phenomena) ලෙස අරමුණු ගැනීමෙන්, (පාළි) පපඤ්ච ලෙසින් (සසර මත් කරවන, කල් ගත කරවන, ප්‍රමාද කරවන, ගමන් කරවන) බව ද පැහැදිලි විය යුතු ය.