Q. පුද්ගල වර්ගීකරණයේදී ත්‍රිහේතුක, ද්විහේතුක, සුගති අහේතුක, දුගති අහේතුක පිලිබදව සදහන් ත්‍රිපිටක සුත්‍ර මොනවද?
A. මා හට නම් එවැනි “සූත්‍ර” මේතාක් හමු වී නැත. එහෙත් ඊට අදාළ කරුණු බොහෝමයක් ම “අභිධර්ම පිටකයෙහි” හා “අටුවා”, “ටීකා” ආදියෙහි දක්නට ඇත.
සූත්‍ර පිටකයෙහි ද මෙවැනි සූත්‍රයක් ඇත (මීට අදාළ තවත් සූත්‍ර බොහෝ තිබිය හැක) - http://pitaka.lk/29233/133/cs,aps - මෙහිද අර්ථ විවරණය (මා දන්නා තරමින්) දක්නට ඇත්තේ අභිධර්ම පිටකයෙහි හා අටුවාවෙහි ය - http://pitaka.lk/bjt/books/51/AP07_Page_348.png (අංක 5 යටතේ බලන්න).