162. ත්‍රිහේතුක, ද්විහේතුක, සුගති අහේතුක, දුගති අහේතුක?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පුද්ගල වර්ගීකරණයේදී ත්‍රිහේතුක, ද්විහේතුක, සුගති අහේතුක, දුගති අහේතුක පිලිබදව සදහන් ත්‍රිපිටක සුත්‍ර මොනවද?

A. මා හට නම් එවැනි “සූත්‍ර” මේතාක් හමු වී නැත. එහෙත් ඊට අදාළ කරුණු බොහෝමයක් ම “අභිධර්ම පිටකයෙහි” හා “අටුවා”, “ටීකා” ආදියෙහි දක්නට ඇත.
සූත්‍ර පිටකයෙහි ද මෙවැනි සූත්‍රයක් ඇත (මීට අදාළ තවත් සූත්‍ර බොහෝ තිබිය හැක) - http://pitaka.lk/29233/133/cs,aps - මෙහිද අර්ථ විවරණය (මා දන්නා තරමින්) දක්නට ඇත්තේ අභිධර්ම පිටකයෙහි හා අටුවාවෙහි ය - http://pitaka.lk/bjt/books/51/AP07_Page_348.png (අංක 5 යටතේ බලන්න).

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll