14. කාල සූත්‍රය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කාල සූත්‍රයේ අන්තර්ගතය අපැහැදිලි ද?

A. (මැනවින් = ධර්මානුකූලව.) (යම් යම් / ඕනෑම වෙලාවක) මැනවින් යෙදී සිටින කාලයක් වේ ද, එය “කාලය" යි.

1. ධර්ම දේශනයක් පවතින වේලෙහි එයට මැනවින් සවන් දීම (ධර්මය කියවන විට මැනවින් අර්ථ උකහා ගනිමින් කියවීම ආදිය) "කාලෙන ධම්මස්සවනං” වේ. 

2. මැනවින් ප්‍රශ්නයක් විචාරීම හා එයට මැනවින් පිළිතුරු ලබාදීම ආදී වශයෙන් කරගෙන යන/ගිය සාකච්ඡාව “කාලෙන ධම්මසාකච්ඡා” වේ. 

3. මැනවින් ‘සමථ භාවනා’ වඩන කල්හී “කාලෙන සම්මසනා” හෝ “කාලෙන සමථො” වෙයි. 

4. මැනවින් ‘විදර්ශනා භාවනා’ වඩන කල්හී “කාලෙන විපස්සනා” වේ.

{R. "ඡට්ඨෙ කාලාති යුත්තප්පයුත්තකාලා. කාලෙන ධම්මස්සවනන්ති යුත්තප්පයුත්තකාලෙ ධම්මස්සවනං. ධම්මසාකච්ඡාති පඤ්හපුච්ඡනවිස්සජ්ජනවසෙන පවත්තා සංසන්දනකථා."}

{R. "සත්තමෙ පරමත්ථතො අවිජ්ජමානසභාවස්ස කාලස්ස භාවනාදියොගො න සම්භවතීති ආහ “කාලාති තස්මිං තස්මිං කාලෙ ධම්මස්සවනාදිවසෙන පවත්තානං කුසලධම්මානං එතං අධිවචන”න්ති. කාලසහචරිතා හි කුසලා ධම්මා ඉධ කාල-සද්දෙන ගහිතා අපරස්ස අසම්භවතො. අට්ඨමාදීනි උත්තානත්ථානෙව."}

1. https://pitaka.lk/main?n=31184
https://pitaka.lk/main?n=281210

2. https://pitaka.lk/main?n=29142
https://pitaka.lk/main?n=30265

3. "කාමච්‌ඡන්‌දාදයො පච්‌චනීකධම්‌මෙ සමෙතීති සමථො."

4. "අනිච්‌චාදිවසෙන විවිධෙහි ආකාරෙහි ධම්‌මෙ පස්‌සතීති විපස්‌සනා."

3. "තත්‌ථ කතමො සමථො? යා චිත්‌තස්‌ස ඨිති සණ්‌ඨිති අවට්‌ඨිති ඨානං පට්‌ඨානං උපට්‌ඨානං සමාධි සමාධානං අවික්‌ඛෙපො අවිප්‌පටිසාරො වූපසමො මානසො එකග්‌ගං චිත්‌තස්‌ස, අයං සමථො."

4. "1363. තත්‌ථ කතමා විපස්‌සනා? යා පඤ්‌ඤා පජානනා විචයො පවිචයො ධම්‌මවිචයො සල්‌ලක්‌ඛණා උපලක්‌ඛණා පච්‌චුපලක්‌ඛණා පණ්‌ඩිච්‌චං කොසල්‌ලං නෙපුඤ්‌ඤං වෙභබ්‍යා චින්‌තා උපපරික්‌ඛා භූරී මෙධා පරිණායිකා විපස්‌සනා සම්‌පජඤ්‌ඤං පතොදො පඤ්‌ඤා පඤ්‌ඤින්‌ද්‍රියං පඤ්‌ඤාබලං පඤ්‌ඤාසත්‌ථං පඤ්‌ඤාපාසාදො පඤ්‌ඤාආලොකො පඤ්‌ඤාඔභාසො පඤ්‌ඤාපජ්‌ජොතො පඤ්‌ඤාරතනං අමොහො ධම්‌මවිචයො සම්‌මාදිට්‌ඨි – අයං වුච්‌චති විපස්‌සනා."

"තත්‌ථ කතමා විපස්‌සනා? ඛන්‌ධෙසු වා ධාතූසු වා ආයතනෙසු වා නාමරූපෙසු වා පටිච්‌චසමුප්‌පාදෙසු වා පටිච්‌චසමුප්‌පන්‌නෙසු වා ධම්‌මෙසු දුක්‌ඛෙසු වා සමුදයෙසු වා නිරොධෙ වා මග්‌ගෙ වා කුසලාකුසලෙසු වා ධම්‌මෙසු සාවජ්‌ජඅනවජ්‌ජෙසු වා කණ්‌හසුක්‌කෙසු වා සෙවිතබ්‌බඅසෙවිතබ්‌බෙසු වා සො යථාභූතං විචයො පවිචයො වීමංසා පරවීමංසා ගාහනා අග්‌ගාහනා පරිග්‌ගාහනා චිත්‌තෙන පරිචිතනා තුලනා උපපරික්‌ඛා ඤාණං විජ්‌ජා වා චක්‌ඛු බුද්‌ධි මෙධා පඤ්‌ඤා ඔභාසො ආලොකො ආභා පභා ඛග්‌ගො නාරාචො [නාරජ්‌ජො (පී. ක.)] ධම්‌මවිචයසම්‌බොජ්‌ඣඞ්‌ගො සම්‌මාදිට්‌ඨි මග්‌ගඞ්‌ගං, අයං විපස්‌සනා. තෙනෙසා විපස්‌සනා ඉති වුච්‌චති විවිධා වා එසා විපස්‌සනාති, තස්‌මා එසා විපස්‌සනාති වුච්‌චති. ද්‌විධා චෙසා හි විපස්‌සනා ධම්‌මවිපස්‌සනාති වුච්‌චති, ද්‌විධා ඉමාය පස්‌සති සුභඤ්‌ච අසුභඤ්‌ච කණ්‌හඤ්‌ච සුක්‌කඤ්‌ච සෙවිතබ්‌බඤ්‌ච අසෙවිතබ්‌බඤ්‌ච කම්‌මඤ්‌ච විපාකඤ්‌ච බන්‌ධඤ්‌ච විමොක්‌ඛඤ්‌ච ආචයඤ්‌ච අපචයඤ්‌ච පවත්‌තිඤ්‌ච නිවත්‌තිඤ්‌ච සංකිලෙසඤ්‌ච වොදානඤ්‌ච, එවං විපස්‌සනාති වුච්‌චති. අථ වා විඉති උපසග්‌ගො පස්‌සනාති අත්‌ථො තස්‌මා විපස්‌සනාති වුච්‌චතෙ, අයං විපස්‌සනා."

{‘‘කතමා අනුපස්‌සනා? යා පඤ්‌ඤා පජානනා විචයො පවිචයො ධම්‌මවිචයො සල්‌ලක්‌ඛණා උපලක්‌ඛණා පච්‌චුපලක්‌ඛණා පණ්‌ඩිච්‌චං කොසල්‌ලං නෙපුඤ්‌ඤං වෙභබ්‍යා චින්‌තා උපපරික්‌ඛා භූරීමෙධා පරිණායිකා විපස්‌සනා සම්‌පජඤ්‌ඤං පතොදො පඤ්‌ඤා පඤ්‌ඤින්‌ද්‍රියං පඤ්‌ඤාබලං පඤ්‌ඤාසත්‌ථං පඤ්‌ඤාපාසාදො පඤ්‌ඤාආලොකො පඤ්‌ඤාඔභාසො පඤ්‌ඤාපජ්‌ජොතො පඤ්‌ඤාරතනං අමොහො ධම්‌මවිචයො සම්‌මාදිට්‌ඨි, අයං වුච්‌චති අනුපස්‌සනා. ඉමාය අනුපස්‌සනාය උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උපපන්‌නො සමන්‌නාගතො, තෙන වුච්‌චති අනුපස්‌සීති."}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll