Q. 1. අභිධර්මයේ් සඳහන් අව්‍යකෘත යන වචනයේ අදහස පහදා දෙන්න.
2. අහේතුක සිත් හා අව්‍යකෘත සිත් තෝරාදියහැකිද?
A. 1. අව්‍යාකෘත ධර්මයෝ (අව්‍යාකතා ධම්මා) යනු කුසල ද නොවූ අකුසල ද නොවූ අනෙක් ධර්මයෝ යි. එනම් විපාක, ක්‍රියා, රූප සහ නිර්වාණය යන ධර්ම කොටස් හතරය.
ඉතා කෙටියෙන් විස්තරයක් සඳහන් කරන්නේ නම් - සතර භූමියෙහි (කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න=ලෝකෝත්තර) විපාක ද, තුන් භූමියෙහි (රූපාවචර, අරූපාවචර, අපරියාපන්න=ලෝකෝත්තර) ක්‍රියා ද, රූප(ය) ද, නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
{“කතමෙ ධම්‌මා අබ්‍යාකතා? චතූසු භූමීසු විපාකො, තීසු භූමීසු කිරියාබ්‍යාකතං, රූපඤ්‌ච, නිබ්‌බානඤ්‌ච – ඉමෙ ධම්‌මා අබ්‍යාකතා.”
“කතමෙ ධම්‌මා අබ්‍යාකතා? කුසලාකුසලානං ධම්‌මානං විපාකා කාමාවචරා, රූපාවචරා, අරූපාවචරා, අපරියාපන්‌නා; වෙදනාක්‌ඛන්‌ධො, සඤ්‌ඤාක්‌ඛන්‌ධො, සඞ්‌ඛාරක්‌ඛන්‌ධො, විඤ්‌ඤාණක්‌ඛන්‌ධො; යෙ ච ධම්‌මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්‌මවිපාකා; සබ්‌බඤ්‌ච රූපං, අසඞ්‌ඛතා ච ධාතු – ඉමෙ ධම්‌මා අබ්‍යාකතා.”}
2. ලෝභ-ද්වේෂ-මෝහ-අලෝභ-අද්වේෂ-අමෝහ යන චෛතසිකය හයෙන් කිසිදු චෛතසිකයක් (හේතුවක්) නොදෙන සිත් සඳහා “අහේතුක” යන නාමය ව්‍යවහාර කෙරේ.
ඉතා කෙටියෙන් විස්තරයක් සඳහන් කරන්නේ නම් අහේතුක අකුසල විපාක සිත් හතක්ද, අහේතුක කුසල විපාක සිත් අටක්ද, අහේතුක ක්‍රියා සිත් තුනක්ද වශයෙන් අහේතුක සිත් සියල්ල දහඅටකි.
මතු (අනාගතයෙහි) විපාක ඇති නොකරන නොහොත් කුසල ද නොවූ අකුසල ද නොවූ අනෙක් සිත් සියල්ල පොදුවේ ගත්කළ “අව්‍යාකෘත සිත්” ලෙස සඳහන්කළ හැක. එනම් විපාක හා ක්‍රියා සිත් “අව්‍යාකෘත සිත්” ලෙස සඳහන්කළ හැක.
[“අව්‍යාකෘත සිත්” ගණන් ගන්නා විට, ඒ හා යෙදෙන චෛතසික ද “අව්‍යාකෘත” ලෙස ගණන්ගත යුතුය.]
{“කතමෙ ධම්‌මා අහෙතුකා? තෙහි ධම්‌මෙහි යෙ ධම්‌මා අහෙතුකා වෙදනාක්‌ඛන්‌ධො…පෙ.… විඤ්‌ඤාණක්‌ඛන්‌ධො, සබ්‌බඤ්‌ච රූපං, අසඞ්‌ඛතා ච ධාතු – ඉමෙ ධම්‌මා අහෙතුකා.
කතමෙ ධම්‌මා අහෙතුකා? විචිකිච්‌ඡාසහගතො මොහො, උද්‌ධච්‌චසහගතො මොහො, ද්‌වෙපඤ්‌චවිඤ්‌ඤාණානි, තිස්‌සො ච මනොධාතුයො, පඤ්‌ච ච අහෙතුකමනොවිඤ්‌ඤාණධාතුයො, රූපඤ්‌ච, නිබ්‌බානඤ්‌ච – ඉමෙ ධම්‌මා අහෙතුකා.
“කතමෙ ධම්‌මා අබ්‍යාකතා? යස්‌මිං සමයෙ කාමාවචරස්‌ස කුසලස්‌ස කම්‌මස්‌ස කතත්‌තා උපචිතත්‌තා විපාකං චක්‌ඛුවිඤ්‌ඤාණං උප්‌පන්‌නං හොති උපෙක්‌ඛාසහගතං රූපාරම්‌මණං, තස්‌මිං සමයෙ ඵස්‌සො හොති, වෙදනා හොති, සඤ්‌ඤා හොති, චෙතනා හොති, චිත්‌තං හොති, උපෙක්‌ඛා හොති, චිත්‌තස්‌සෙකග්‌ගතා හොති, මනින්‌ද්‍රියං හොති, උපෙක්‌ඛින්‌ද්‍රියං හොති, ජීවිතින්‌ද්‍රියං හොති; යෙ වා පන තස්‌මිං සමයෙ අඤ්‌ඤෙපි අත්‌ථි පටිච්‌චසමුප්‌පන්‌නා අරූපිනො ධම්‌මා – ඉමෙ ධම්‌මා අබ්‍යාකතා. ...”
කතමෙ ධම්‌මා අබ්‍යාකතා? යස්‌මිං සමයෙ කාමාවචරස්‌ස කුසලස්‌ස කම්‌මස්‌ස කතත්‌තා උපචිතත්‌තා විපාකං චක්‌ඛුවිඤ්‌ඤාණං උප්‌පන්‌නං හොති උපෙක්‌ඛාසහගතං රූපාරම්‌මණං, තස්‌මිං සමයෙ සඞ්‌ඛාරපච්‌චයා විඤ්‌ඤාණං, විඤ්‌ඤාණපච්‌චයා නාමං, නාමපච්‌චයා ඡට්‌ඨායතනං, ඡට්‌ඨායතනපච්‌චයා ඵස්‌සො, ඵස්‌සපච්‌චයා වෙදනා, වෙදනාපච්‌චයා භවො, භවපච්‌චයා ජාති, ජාතිපච්‌චයා ජරාමරණං. එවමෙතස්‌ස කෙවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයො හොති. ...”}
{"‘කුසල’-සද්දො පනෙත්ථ අනවජ්ජසුඛවිපාකසඞ්ඛාතස්ස අත්ථස්ස ¶ ¶ ජොතකභාවෙන සම්පටිච්ඡිතො, ‘අකුසල’-සද්දො සාවජ්ජදුක්ඛවිපාකත්ථජොතකත්තෙන, ‘අබ්‍යාකත’-සද්දො අවිපාකත්ථජොතකත්තෙන, ‘ධම්ම’-සද්දො සභාවධාරණාදිඅත්ථජොතකත්තෙන."}