379. කය හටගන්නේ ආහාරයෙන් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආහාරසමුදයා කායස්ස සමුදයො - ආහාර හටගැනීමෙන් කය හටගනී යන්න පහදා දෙන්න. (සතිපට්ඨාන සමුදය සූත්‍රය.)

A / R. “ආහාරසමුදයාති එත්‌ථ සච්‌ඡන්‌දරාගො කබළීකාරාහාරො ආහාරො නාම.”
[මෙහි ආහාර සමුදය වේ යනු, ලොබ සහගත (ව කැබලි කොට ගන්නා ) අහාරයට නමකි?]

Q. රූපය හටගන්න හේතුව කබළිකාරාහාර කියල ගත්තොත් රූපාවචර මට්ටමේදී රූපය පවතින්න බැහැ නේද?

A. කාමලෝකෙ සත්ත්වයන් බෙහෙවින් ම ඇලී ගැලී සිටින්නෙ රූපයට. තථාගතයන් වහන්සේ සතර සතිපට්ඨානය දේශනා කරන්නෙ සතර අහාර පිරිසිඳ දැකගන්න. කායානුපස්සනාව දේශනා කරන්නෙ - කබළීකාර ආහාරය පිරිසිඳ දැකගන්න.

මෙහිදී ඔබ ප්‍රශ්න කළේ හා අපි පළිතුරු ලබා දුන්නෙ “සතිපට්ඨාන සමුදය සුත්‍රය”ට අදාළව යි. (වෙනස් වෙනස් ලෝකවල) රූප උපදවන හේතූ තව තියනවා. අවිද්‍යා, කර්ම, තණ්හා, අහාර, චිත්ත, ඍතු ආදී හේතු තමා රූප උපද්දවන්න ප්‍රධාන හේතු ප්‍රත්‍ය.

{“රූපන්ති එකත්තතා. භූතානං උපාදායාති වෙමත්තතා. උපාදාරූපන්ති එකත්තතා. චක්ඛායතනං…පෙ… කබළීකාරො ආහාරොති වෙමත්තතා. තථා භූතරූපන්ති එකත්තතා. පථවීධාතු ¶ …පෙ… වායොධාතූති වෙමත්තතා. පථවීධාතූති එකත්තතා. වීසති ආකාරා වෙමත්තතා. ආපොධාතූති එකත්තතා. ද්වාදස ආකාරා වෙමත්තතා. තෙජොධාතූති එකත්තතා. චත්තාරො ආකාරා වෙමත්තතා. වායොධාතූති එකත්තතා. ඡ ආකාරා වෙමත්තතාති ඉමමත්ථං දස්සෙන්තො “ද්වීහි ආකාරෙහි ධාතුයො පරිග්ගණ්හාතී”තිආදිමාහ.
තත්ථ කෙසාති කෙසා නාම උපාදින්නකසරීරට්ඨකා කක්ඛළලක්ඛණා ඉමස්මිං සරීරෙ පාටියෙක්කො පථවීධාතුකොට්ඨාසො. ලොමා නාම…පෙ… මත්ථලුඞ්ගං නාම සරීරට්ඨකං කක්ඛළලක්ඛණං ඉමස්මිං සරීරෙ පාටියෙක්කො කොට්ඨාසොති අයං වෙමත්තතා. ආපොධාතූතිආදිකොට්ඨාසෙසු පිත්තාදීසු ¶ එසෙව නයො. අයං පන විසෙසො – යෙන චාති යෙන තෙජොධාතුනා කුපිතෙන. සන්තප්පතීති අයං කායො සන්තප්පති එකාහිකජරාදිභාවෙන උසුමජාතො හොති. යෙන ච ජීරීයතීති යෙන අයං කායො ජරීයති. ඉන්ද්‍රියවෙකල්ලතං බලක්ඛයං වලිත්තචපලිතාදිඤ්ච පාපුණාති. යෙන ච පරිඩය්හතීති යෙන කුපිතෙන අයං කායො ඩය්හති, සො ච පුග්ගලො “ඩය්හාමි ඩය්හාමී”ති කන්දන්තො සතධොතසප්පිගොසීතචන්දනාදිලෙපනං තාලවණ්ටවාතඤ්ච පච්චාසීසති. යෙන ච අසිතපීතඛායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡතීති අසිතං වා ඔදනාදි, පීතං වා පානකාදි, ඛායිතං වා පිට්ඨඛජ්ජකාදි, සායිතං වා අම්බපක්කමධුඵාණිතාදි සම්මා පරිපාකං ගච්ඡති, රසාදිභාවෙන විවෙකං ගච්ඡතීති අත්ථො. එත්ථ ච පුරිමා තයො තෙජොධාතූ චතුසමුට්ඨානා. පච්ඡිමො කම්මසමුට්ඨානොව.
උද්ධඞ්ගමා වාතාති උග්ගාරහික්කාරාදිපවත්තකා උද්ධං ආරොහනවාතා. අධොගමා වාතාති උච්චාරපස්සාවාදිනීහරණකා අධො ඔරොහනවාතා. කුච්ඡිසයා වාතාති අන්තානං බහිවාතා. කොට්ඨාසයා වාතාති අන්තානං අන්තොවාතා. අඞ්ගමඞ්ගානුසාරිනො වාතාති ධමනිජාලානුසාරෙන සකලසරීරෙ අඞ්ගමඞ්ගානි අනුසටා සමිඤ්ජනපසාරණාදිනිබ්බත්තකා වාතා. අස්සාසොති අන්තොපවිසනනාසිකවාතො. පස්සාසොති බහිනික්ඛමනනාසිකවාතො. එත්ථ ච පුරිමා සබ්බෙ චතුසමුට්ඨානා. අස්සාසපස්සාසා චිත්තසමුට්ඨානා එව. එවං වෙමත්තතාදස්සනවසෙන විභාගෙන උදාහටා චතස්සො ධාතුයො පටික්කූලමනසිකාරවසෙන උපසංහරන්තො “ඉමෙහි ද්වාචත්තාලීසාය ආකාරෙහී”තිආදිමාහ. තත්ථ න ගය්හූපගන්ති න ගහණයොග්ගං. සභාවභාවතොති සභාවලක්ඛණතො.
එවං ¶ පටික්කූලමනසිකාරං දස්සෙත්වා පුන තත්ථ සම්මසනචාරං පාළිවසෙනෙව දස්සෙතුං “තෙනාහ භගවා යා චෙව ඛො පනා”තිආදිමාහ. තං සබ්බං සුවිඤ්ඤෙය්‍යං.”
https://tipitaka.app/?a=jq4-317-si}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll