80. බැක්ටීරියා, දිලීර හා ක්ෂුද්‍ර ජිවීන් ...?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බැක්ටීරියා හා දිලීර වැනි ක්ෂුද්‍ර ජිවීන් බුදු දහමට අනුව ජීවීන් ලෙස සලකනු ලබෛ ද?

A. ‘බැක්ටීරියා’ ඒක සෛලික ජීවින් කොටසක් වන අතර, ‘දිලීර’ ද බොහෝ සෙයින් සත්ත්ව ගණයට ඇතුළත් කළ හැක.
සියලුම ක්ෂුද්‍ර ජීවීන් ද “අණුක” යන පදය තුළට ඇතුළත් කළ හැකි ජීවීන් වබ මාගේ අදහසයි. http://pitaka.lk/37180/4/cs,aps
(කෙසේ නමුත්, බුදු දහමට අනුව, ගස් වැල් නම් කිසිසේත් ම ජීවින් නොවේ.)

{"යෙ කෙචි පාණභූතත්ථි, තසා වා ථාවරා වනවසෙසා;
දීඝා වා යෙව මහන්තා (මහන්ත (?)), මජ්ඣිමා රස්සකා අණුකථූලා."

“සැලෙන සත්හුද නොසැලෙන සත්හුද, දික් සත්හුද මහත් සත්හුද මැදුම් පමණ සත්හුද මිටි සත්හුද ඉතා කුඩා සත්හුද, තර සත්හුද යන යම් සත්ව කෙනෙක් වෙත්ද ඒ සියල්ලෝ සුවපත් වෙත්වා."}

{"ඉදානි දීඝරස්සමජ්ඣිමාදිතිකත්තයදීපකෙසු දීඝා වාතිආදීසු ඡසු පදෙසු දීඝාති දීඝත්තභාවා නාගමච්ඡගොධාදයො. අනෙකබ්‍යාමසතප්පමාණාපි හි මහාසමුද්දෙ නාගානං අත්තභාවා අනෙකයොජනප්පමාණා ච මච්ඡගොධාදීනං අත්තභාවා හොන්ති. මහන්තාති මහන්තත්තභාවා ජලෙ මච්ඡකච්ඡපාදයො, ථලෙ ¶ හත්ථිනාගාදයො, අමනුස්සෙසු දානවාදයො ¶. ආහ ච “රාහුග්ගං අත්තභාවීන”න්ති (අ· නි· 4.15). තස්ස හි අත්තභාවො උබ්බෙධෙන චත්තාරි යොජනසහස්සානි අට්ඨ ච යොජනසතානි, බාහූ ද්වාදසයොජනසතපරිමාණා, පඤ්ඤාසයොජනං භමුකන්තරං, තථා අඞ්ගුලන්තරිකා, හත්ථතලානි ද්වෙ යොජනසතානීති. මජ්ඣිමාති අස්සගොණමහිංසසූකරාදීනං අත්තභාවා. රස්සකාති තාසු තාසු ජාතීසු වාමනාදයො දීඝමජ්ඣිමෙහි ඔමකප්පමාණා සත්තා. අණුකාති මංසචක්ඛුස්ස අගොචරා දිබ්බචක්ඛුවිසයා උදකාදීසු නිබ්බත්තා සුඛුමත්තභාවා සත්තා ඌකාදයො වා. අපිච යෙ තාසු තාසු ජාතීසු මහන්තමජ්ඣිමෙහි ථූලමජ්ඣිමෙහි ච ඔමකප්පමාණා සත්තා, තෙ අණුකාති වෙදිතබ්බා. ථූලාති පරිමණ්ඩලත්තභාවා සිප්පිකසම්බුකාදයො සත්තා."}
https://tipitaka.app/?a=ja9-51-si

[Basically, Chethana/Volition counts based on the Intention of Subject/Doer.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll