Q. තිරිසන් සතුන්ට දෙන දානයක ආනිසංශ සීයක් තියනවා ද?
A. "එහි තිරච්ඡානගතෙති යම් ගුණ වශයෙන් උපකාර වශයෙන් පෝෂණය පිණිස දෙන ලද මෙය නොගන්නා ලදි. යම් පිඬක් පිඬු භාගයක් දෙන ලද ද එය නොගන්නා ලදි. යම් හෙයකින් බලු ඌරු කවුඩු යනාදීන් අතුරෙන් යම්කිසි පැමිණි සතෙකුට අනුසස් කැමැත්තෙන් යම් පමණ දෙන ලදද මෙය සඳහා කියන ලදි. තිරච්ඡානගතෙ දානං දත්‍වාති සතගුණාති අනුසස් සීයකි. පාටිකංඛිතබ්බාති කැමති විය යුතුයි. මෙය කියන ලද්දේ වෙයි. මේ දානය ආයුෂ සීයක් ද වර්ණ සීයක් ද සැප සීයක් ද බල සීයක් ද නුවණ සීයක් දැයි පන්සීයක් ආනිසංස දෙයි. ආත්ම සීයක ආයුෂ දෙයි. වර්ණය බලය සැපය නුවණ දෙයි. මේ ක්‍රමයෙන් සියලු තැන්හි ම දත යුතුය."

["තත්‍ථ තිරච‍්ඡානගතෙති යං ගුණවසෙන උපකාරවසෙන පොසනත්‍ථං දින‍්නං, ඉදං න ගහිතං. යම‍්පි ආලොපඅඩ‍්ඪආලොපමත‍්තං දින‍්නං, තම‍්පි න ගහිතං. යං පන සුනඛසූකරකුක‍්කුටකාකාදීසු යස‍්ස කස‍්සචි සම‍්පත‍්තස‍්ස ඵලං පටිකඞ‍්ඛිත්‍වා යාවදත්‍ථං දින‍්නං, ඉදං සන්‍ධාය වුත‍්තං “තිරච‍්ඡානගතෙ දානං දත්වා”ති. සතගුණාති සතානිසංසා. පාටිකඞ‍්ඛිතබ‍්බාති ඉච‍්ඡිතබ‍්බා. ඉදං වුත‍්තං හොති – අයං දක‍්ඛිණා ආයුසතං වණ‍්ණසතං සුඛසතං බලසතං පටිභානසතන‍්ති පඤ‍්ච ආනිසංසසතානි දෙති, අත‍්තභාවසතෙ ආයුං දෙති, වණ‍්ණං, සුඛං, බලං, පටිභානං දෙති, නිප‍්පරිතසං කරොති. භවසතෙපි වුත‍්තෙ අයමෙව අත්‍ථො. ඉමිනා උපායෙන සබ‍්බත්‍ථ නයො නෙතබ‍්බො."]
# {එබැවින් අදාළ පින්තූරය ද සම්පූර්ණයෙන්ම සදොස් එකකි. එහි යම් පමණකින් හෝ සඳහන් විය යුත්තේ ‘දක්ඛිණවිභංග සූත්‍රය’ ගැන මිසක ‘වේලාම සූත්‍රය’ ගැන නොවේ.
අටුවාව “තිරච්ඡානගතෙ දානං දත්වා”ති. සතගුණාති සතානිසංසා." ...}
(එමෙන් ම, ටීකාව > "සතගුණාති එත්ථ ගුණසද්දො න “ගුණෙන නාමං උද්ධරෙය්‍ය”න්තිආදීසු (ධ· ස· අට්ඨ· 1313; උදා· අට්ඨ· 53; පටි· ම· අට්ඨ· 1.1.76; නෙත්ති· අට්ඨ· 4.38) විය සම්පත්තිඅත්ථො, “තද්දිගුණ”න්තිආදීසු විය න වඩ්ඪනත්ථො, “පඤ්ච කාමගුණා ලොකෙ, මනොඡට්ඨා පවෙදිතා”තිආදීසු (සු· නි· 173) විය න කොට්ඨාසත්ථො, “අන්තං අන්තගුණ”න්තිආදීසු (දී· නි· 2.377; ම· නි· 1.110; ඛු· පා· 3) විය න අන්තභාගත්ථො, අථ ඛො ආනිසංසත්ථොති දස්සෙන්තො, “සතානිසංසා”ති ආහ, තෙ ආනිසංසෙ සරූපතො දස්සෙතුං, “ආයුසත”න්තිආදි වුත්තං. සතගුණාති වා සතවඩ්ඪිකාති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො.")