411. බෝධි පූජාව හා අභිචාර විධි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1) බෝධීන් වහන්සේගේ අතුවල හෝ බෝධි ප්‍රකාර වට රවුමේ සෙත් පැතීම් ලියා ගොතනා ලද රෙදි කෑලි එල්ලීම අකුසලයක් නේද? මෙය බෞද්ධයකු ලෙස කල හැකි නුසුදුසු කටයුත්තක්ද?
2) මුදල් බොධින් වහන්සේගේ අතුවල සහ බෝධි ප්‍රාකාර වටරවුමේ එල්ලිම නුසුදසුයි නේද?

A / R. Will be answered.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll