A. ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පුරුදු කරවන්න. මූලිකව ගලිගමුවේ ඥාණදීප ස්වාමින් වහන්සේ වැනි ඉතා සරලව ධර්ම කාරණා දේශනා කරන ස්වාමින් වහන්සේලාගේ දේශනා ශ්‍රවණය කිරීමට ඉඩ සලසන්න.
942. මන්දබුද්ධික (බුද්ධිය අඩු) කෙනෙක් ධර්මයට යොමු කරන්නේ කෙසේ ද?
“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"