985. ආනාපානසතිය එකොළොස් ආකාර ද? Edit “දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!” ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ Q. නමො බුද්ධයාය ...බාවනා කිරිමෙදි අනාපානය දැනෙන ආකාර 11ක් ඇති බව අසන්නට ලැබුනි. එම ආකාර 11 ගැන වැඩිදුර විස්තර දැනගනිමට කැම්ත්තෙම්.A. ආනාපානසතිකථා | ආනාපානස්මෘති කථා | ආනාපාන කථා කියවන්න.https://tipitaka.lk/kn-ps-1-3/sinh ↓[https://pitaka.lk/main?n=54103 ↓https://pitaka.lk/main?n=541072&p=152 ↓]A. ආනාපාණසතිය - විශුද්ධි මාර්ගය ද කියවන්න. "දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!" Next FAQ Prev FAQ