910. මිච්ඡා සතිය චෛතසිකයක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සූත්‍ර ධර්මයන්හි අකුසල කර්මයන් සිදුකිරීමේදි ඒ සමග යෙදෙන මිච්ඡා සතියක් පිලිබඳ දක්වන නමුදු, අභිධර්මය ග්‍රන්ථයන්හි සතිය සෝභන චයිතසිකයක් ලෙස දක්වන්නේ ඇයි?


A. “මිච්ඡා සතිය කියා විශේෂ චෛතසිකයක් නැත. අකුශලකරණය ම මිච්ඡාසතිය ය.”
T / S. “ඉමස්මිං ¶ චිත්තෙ සද්ධා, සති, පඤ්ඤා, ඡ යුගළකානීති ඉමෙ ධම්මා න ගහිතා. කස්මා? අස්සද්ධියචිත්තෙ පසාදො නාම නත්ථි. තස්මා තාව සද්ධා න ගහිතා. කිං පන දිට්ඨිගතිකා ¶ අත්තනො අත්තනො සත්ථාරානං න සද්දහන්තීති? සද්දහන්ති. සා පන සද්ධා නාම න හොති, වචනසම්පටිච්ඡනමත්තමෙවෙතං. අත්ථතො අනුපපරික්ඛා වා ¶ හොති, දිට්ඨි වා. අසතියචිත්තෙ පන සති නත්ථීති න ගහිතා. කිං දිට්ඨිගතිකා අත්තනා කතකම්මං න සරන්තීති? සරන්ති. සා පන සති නාම න හොති. කෙවලං තෙනාකාරෙන අකුසලචිත්තප්පවත්ති. තස්මා සති න ගහිතා. අථ කස්මා “මිච්ඡාසතී”ති (දී• නි• 3.333; සං• නි• 5.1) සුත්තන්තෙ වුත්තා? සා පන අකුසලක්ඛන්ධානං සතිවිරහිතත්තා සතිපටිපක්ඛත්තා ච මිච්ඡාමග්ගමිච්ඡත්තානං පූරණත්ථං තත්ථ පරියායෙන දෙසනා කතා. නිප්පරියායෙන පනෙසා නත්ථි. තස්මා න ගහිතා. අන්ධබාලචිත්තෙ පන පඤ්ඤා නත්ථීති න ගහිතා. කිං දිට්ඨිගතිකානං වඤ්චනාපඤ්ඤා නත්ථීති? අත්ථි. න පනෙසා පඤ්ඤා, මායා නාමෙසා හොති. සා අත්ථතො තණ්හාව. ඉදං පන චිත්තං සදරථං ගරුකං භාරියං කක්ඛළං ථද්ධං අකම්මඤ්ඤං ගිලානං වඞ්කං කුටිලං. තස්මා පස්සද්ධාදීනි ඡ යුගළකානි න ගහිතානි.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll