140. එච්චර ආනිසංශ ලැබෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. යමෙක් දන් දෙනවිට දානය ලැබුනු කෙනාගේ සීලාදී ගුන අනුව පින් කොටස් 100ක්, 1000ක්, 10000ක්, ලක්ෂ්‍යයක් සහ අසංක්‍යයක් යන කතාවේ තේරැම මොකක්ද? මින් අදහස් වෙන්නේ දානයක් දුන් විට ඒකී දානයට අනුකුලව කර්මානුරෑපව පින පඩිසන් දෙන ඉදිරි ආත්ම ගණන ගැනද? එහෙමත් නැත්නම් වෙන දෙයක්ද?

A. පිළිතුරක් බලාපොරොත්තු වෙන්න.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll