189. වාලසන්ඝාට යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. වාලසංඝාඨ (වාල සංඝාඨය / වාළ සංඝාඨය) කියන්නෙ මොකක්ද?

A. වාළ = දරුණු / චණ්ඩ. [වාළ = සූර්‍ය්‍යයා, අශ්වරෝමය, රළු දෙය.]
{වාල = දරුණු. [වාල = නපුරු; අස් කෙඳි; හිස කෙස්. හිසකේ, අශ්වාදීන්ගේ රෝම, මයිල්.]}
සඞ්ඝාට = (දොරේ) අඟුල. [සංඝාට = එක්කොට බැඳීම; පහුර; දැව වළල්ල.]

මෙය දෙපැත්තම කැපෙන දරුණු තියුණු කැරකෙන කඩු/ආයුධ සහිත, ඒ සියලුම කඩු/ආයුධ එක් කේන්ද්‍රයකට සවිවන (චක්‍රායුධය හෝ කරත්ත රෝදය, කැණිමඬල වැනි) [අජාසත් රජුන්ට ධාතුන් වහන්සේලා ලැබුණ විට - ඒ අදාළ ගුහා කුටියේ විශ්වකර්ම දිව්‍යපුත්‍රයා විසින් මවන ලද (එක මෙන් වූ)] කැරකෙන ආරක්‍ෂිත සුවිශේෂී අඟුලකි.

S. "සක්කො දෙවරාජා විස්සකම්මං ආමන්තෙත්වා – “තාත, අජාතසත්තුනා ධාතුනිධානං කතං, එත්ථ ආරක්ඛං පට්ඨපෙහී”ති පහිණි. සො ආගන්ත්වා වාළසඞ්ඝාටයන්තං යොජෙසි, කට්ඨරූපකානි තස්මිං ධාතුගබ්භෙ ඵලිකවණ්ණඛග්ගෙ ගාහෙත්වා වාතසදිසෙන වෙගෙන අනුපරියායන්තං යන්තං යොජෙත්වා එකාය එව ආණියා බන්ධිත්වා සමන්තතො ගිඤ්ජකාවසථාකාරෙන සිලාපරික්ඛෙපං කත්වා උපරි එකාය පිදහිත්වා පංසුං පක්ඛිපිත්වා භූමිං සමං කත්වා තස්ස උපරි පාසාණථූපං පතිට්ඨපෙසි. එවං නිට්ඨිතෙ ධාතුනිධානෙ යාවතායුකං ඨත්වා ථෙරොපි පරිනිබ්බුතො, රාජාපි යථාකම්මං ගතො, තෙපි මනුස්සා කාලඞ්කතා."

{"සක්කො දෙවරාජා විස්සකම්මං ආමන්තෙත්වා’තාත, අජාතසත්තුනා ධාතුනිධානං කතං. එත්ථ ආරක්ඛං ඨපෙහි’ති පහිණි සො ආගන්ත්වා වාළසඞ්ඝාටයන්තං යොජෙසි. කට්ඨරූපකානි තස්මිං ධාතුගබ්භෙ ඵළිකවණ්ණ ඛග්ගෙ ගහෙත්වා වාතසදිසෙන වෙගෙන අනුපරියායන්තං යොජෙත්වා එකාය එව ආණිවා බණ්ධිත්වා සමන්තතො ගිඤ්ජක වසථාකාරෙන සිලාපරික්ඛෙපං කත්වා උපරි එකාය පිදහිත්වා පංසුං පක්ඛිපිත්වා භූමිං සමං කත්වා තස්සුපරි පාසාණථූපං පතිට්ඨාපෙසි."

වාළසඞ්ඝාටො නාම ථම්භානං උපරි වාළරූපෙහි කතසඞ්ඝාටො වුච්චතී”ති වදන්ති."

"වාළසඞ්ඝාටො නාම පරික්ඛෙපස්ස අන්තො ථම්භාදීනං උපරි වාළරූපෙහි කතසඞ්ඝාටො."

"සභාසඞ්ඛෙපෙන කතෙ අඩ්ඪකුට්ටකසෙනාසනෙ සයිතස්ස වාළසඞ්ඝාටාදීසු කපොතාදයො පවිසිත්වා සයන්ති, ආපත්තියෙව."

"වාළසඞ්ඝාටාදීසූති ¶ වාළරූපං දස්සෙත්වා කතෙසු සඞ්ඝාටාදීසු. ආදිසද්දෙන තුලං සඞ්ගණ්හාති. එත්ථ ච සඞ්ඝාටො නාම තුලාන, මුපරි පුබ්බපච්ඡිමායාමවසෙන ඨපිතො කට්ඨවිසෙසො සම්මා ඝටෙන්ති එත්ථ ගොපානස්‍යාදයොති ¶ කත්වා. තෙ පන තයො හොන්ති. නිබ්බකොසබ්භන්තරෙති ඡදනකොටිඅබ්භන්තරෙ. පරිමණ්ඩලං වා චතුරස්සං වා සෙනාසනං හොතීති සම්බන්ධො. තත්‍රාති තස්මිං සෙනාසනෙ. අපරිච්ඡින්නො ගබ්භස්ස උපචාරො එතෙසන්ති අපරිච්ඡින්නගබ්භූපචාරා සබ්බගබ්භා, තෙ පවිසන්තීති අත්ථො. නිපන්නානං භික්ඛූනන්ති යොජනා. තත්‍රාති තස්මිං පමුඛෙ. පමුඛස්ස සබ්බච්ඡන්නත්තා, සබ්බපරිච්ඡන්නත්තා ච ආපත්තිං කරොතීති යොජනා. නනු පමුඛෙ ඡන්නමෙව අත්ථි, නො පරිච්ඡන්නන්ති ආහ “ගබ්භපරික්ඛෙපො”තිආදි. හීති සච්චං."

"අට්ඨ’ඨ වඩ්ඪිතකරණ්ඩකථූපගබ්භෙ
පක්ඛිප්පභුමිපති ධාතුමහානිධානං,
සො ථෙරනාගසරණො පවිධාසි වාළ-
සඞ්ඝාටයන්ත මිහ යොජයි දෙවරාජා;"}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll