891. අහිමි වීම්වලට හේතුවූ කර්ම විපාක මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ඇතැමුන් මැදිවියට එලඹෙන තෙක් දෙමාපියන් සේම මුතුන් මිත්තන්ද ජීවතුන් අතර සිටීමටත්, ඇතැමුන්ගේ කුඩා වියේම ඔවුන් අහිමි වීමටත් හේතුවූ කර්ම විපාක මොනවාද? මෙය මාගේ මිතුරෙකු හට ඇතිවූ පැනයකි. කරුණාවෙන් පහදා දෙන්න.

A. සතුන් මැරීමේ අකුසල් විපාක විය හැක.

{“The evil effects of killing are: -- brevity of life, ill-health, constant grief due to the separation from the loved, and constant fear.”

“The evil effects of killing are: short life, diseasefulness, constant grief caused by separation from the loved and constant fear.”




"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll