A. ප්‍රථම ධ්‍යාන විභාගය >>> (සිට ඉදිරියට කියවන්න!)
A. "[11] ප්‍රථමධ්‍යානයාගේ මුල කිමෙක්ද, මැද කිමෙක්ද, අග කිමෙක්ද, (ii) පටිපදා විසුද්ධිය ප්‍රථමධ්‍යානයාගේ මුලය උපෙක්ෂාවගේ වැඩීම මැදය, පිරිසිදුවීම අගය, පටිපදා විසුද්ධිය ප්‍රථම ධ්‍යානයාගේ ආදියයි (මුලයි) ආදියාගේ ලක්ෂණ කෙතෙක්ද? ආදියගේ ලක්ෂණ තුනකි. යමක් ප්‍රථමධ්‍යානයාගේ වැළැක්ම වෙයිද, එයින් සිත පිරිසිදු වෙයි. සිත පිරිසිදුවූ හෙයින් මධ්‍යම සමථ නිමිත්තට පැමිණෙයි. පැමිණි හෙයින් එම අරමුණෙහි සිත බැසගනියි. යම් සිතක් වැළැක්මෙන් පිරිසිදු වෙයිද, යම් සිතක් පිරිසිදුවූ හෙයින් මධ්‍යම සමථ නිමිත්තට පැමිණෙයිද, යම් සිතක් පැමිණිහෙයින් යම් සිතක් එම අරමුණෙහි බැසගනියිද, පටිපදා විසුද්ධිය ප්‍රථමධ්‍යානයාගේ ආදිය යන මෙහි ආදියගේ මේ ලක්ෂණ තුන වෙත්. (iii) එහෙයින් ප්‍රථමධ්‍යානය ආදී කල්‍යාණවූයේද ලක්ෂණසම්පන්නවූයේයයිද කියනු ලැබේ.
[12] උපෙක්ෂාවගේ වැඩීම ප්‍රථමධ්‍යානයාගේ මැදය, මධ්‍යයාගේ ලක්ෂණ කෙතෙක්ද? මධ්‍යයාගේ ලක්ෂණ තුනකි. පිරිසිදුවූ සිත මැදහත්වෙයි. සමථයට පිළිපන් සිත මැදහත් වෙයි. එකඟබව වැටහුණු සිත මැදහත්වෙයි. පිරිසිදුවූ යම් සිතක් මැදහත්වෙයිද, සමථයට පිළිපන් යම් සිතක් මැදහත් වෙයිද, එකඟබව වැටහුණු යම් සිතක් මැදහත්වෙයිද, උපෙක්ෂාව ප්‍රථමධ්‍යානයාගේ මැදය යන මෙහි මධ්‍යයාගේ මේ ලක්ෂණ තුන වෙත්. එහෙයින් ප්‍රථමධ්‍යානය මජ්ඣෙ කල්‍යාණ වූයේද, ලක්ෂණසම්පන්න වූයේයයිද කියනු ලැබේ. ප්‍රථමධ්‍යානයාගේ ඥානයෙන් පිරිසිදුවීම අවසානයයි. අවසානයාගේ ලක්ෂණ කෙතෙක්ද? අවසානයාගේ ලක්ෂණ සතරකි. ඒ ප්‍රථමධ්‍යානයෙහි හටගත් ධර්මයන් නොඉක්මවීම ස්වභාවයෙන් පිරිසිදුවීම ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමාන කෘත්‍ය ඇති ස්වභාවයෙන් පිරිසිදුවීම ඊට අනුකූල වීර්යයෙන් ඉසිලීම් ස්වභාවයෙන් පිරිසිදුවීම නැවත නැවත සෙවනය කිරීමෙන් පිරිසිදුවීම යන මොහුයි. ප්‍රථමධ්‍යානයාගේ පිරිසිදුවීම අවසාන යයි යන මෙහි අවසානයාගේ මේ ලක්ෂණ සතරවෙති. එහෙයින් ප්‍රථම ධ්‍යානය පරියොසාන කල්‍යාණද වෙයි. ලක්ෂණ සම්පන්නවේයයි කියනු ලැබේ. මෙසේ ත්‍රිවිධ ස්වභාවයෙන් යුත් ප්‍රථමධ්‍යාන සිත ත්‍රිවිධ කල්‍යාණයෙන් යුක්තවූයේද, දසලක්ෂණයෙන් යුක්තවූයේද, විතර්කයෙන් සමන්විතවූයේද විචාරයෙන් සමන්විතවූයේද විරතියෙන් සමන්විතවූයේද, සැපයෙන් සමන්විත වූයේද චිත්තයාගේ ස්ථානයෙන් සමන්විතවීමද ශ්‍රද්ධාවෙන් සමන්විතවීමද, වීර්යයෙන් සමන්විත වීමද, සතියෙන් සමන්විතවීමද, සමාධියෙන් සමන්විතවීමද, ප්‍රඥාවෙන් සමන්විතවීමද වෙයි.
[13] ද්විතීය / තෘතීය / චතුර්ථ ධ්‍යානයාගේ ආදිය (මුල) කුමක්ද, ..."
S. "තත්‍රිමානි ¶ පඨමස්ස ඣානස්ස දස ලක්ඛණානි – පාරිපන්ථිකතො චිත්තවිසුද්ධි, මජ්ඣිමස්ස සමාධිනිමිත්තස්ස පටිපත්ති, තත්ථ චිත්තපක්ඛන්දනං, විසුද්ධස්ස චිත්තස්ස අජ්ඣුපෙක්ඛනං, සමථප්පටිපන්නස්ස අජ්ඣුපෙක්ඛනං, එකත්තුපට්ඨානස්ස අජ්ඣුපෙක්ඛනං, තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන සම්පහංසනා, ඉන්ද්‍රියානං එකරසට්ඨෙන තදුපගවීරියවාහනට්ඨෙන ආසෙවනට්ඨෙන සම්පහංසනාති.
තත්‍රායං පාළි – “පඨමස්ස ඣානස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං? පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, උපෙක්ඛානුබ්‍රූහනා මජ්ඣෙ, සම්පහංසනා පරියොසානං. පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, ආදිස්ස කති ලක්ඛණානි? ආදිස්ස තීණි ලක්ඛණානි – යො තස්ස පරිපන්ථො තතො චිත්තං විසුජ්ඣති, විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති, පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති. යඤ්ච පරිපන්ථතො චිත්තං විසුජ්ඣති, යඤ්ච විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති, යඤ්ච පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති. පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, ආදිස්ස ඉමානි තීණි ලක්ඛණානි. තෙන වුච්චති – ‘පඨමං ඣානං ආදිකල්‍යාණඤ්චෙව හොති තිලක්ඛණසම්පන්නඤ්ච’.
“පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්‍රූහනා මජ්ඣෙ, මජ්ඣස්ස කති ලක්ඛණානි? මජ්ඣස්ස තීණි ලක්ඛණානි – විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, සමථප්පටිපන්නං අජ්ඣුපෙක්ඛති, එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති. යඤ්ච විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, යඤ්ච සමථප්පටිපන්නං අජ්ඣුපෙක්ඛති ¶, යඤ්ච එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති. පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්‍රූහනා මජ්ඣෙ, මජ්ඣස්ස ඉමානි තීණි ලක්ඛණානි. තෙන වුච්චති – ‘පඨමං ඣානං මජ්ඣෙකල්‍යාණඤ්චෙව හොති තිලක්ඛණසම්පන්නඤ්ච’.
“පඨමස්ස ඣානස්ස සම්පහංසනා පරියොසානං, පරියොසානස්ස කති ලක්ඛණානි? පරියොසානස්ස චත්තාරි ලක්ඛණානි – තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන සම්පහංසනා, ඉන්ද්‍රියානං එකරසට්ඨෙන සම්පහංසනා, තදුපගවීරියවාහනට්ඨෙන සම්පහංසනා, ආසෙවනට්ඨෙන සම්පහංසනා. පඨමස්ස ඣානස්ස සම්පහංසනා පරියොසානං, පරියොසානස්ස ඉමානි චත්තාරි ලක්ඛණානි ¶. තෙන වුච්චති – ‘පඨමං ඣානං පරියොසානකල්‍යාණඤ්චෙව හොති චතුලක්ඛණසම්පන්නඤ්ච. “එවං තිවිධත්තගතං චිත්තං තිවිධකල්‍යාණකං දසලක්ඛණසම්පන්නං ¶ විතක්කසම්පන්නඤ්චෙව හොති විචාරසම්පන්නඤ්ච පීතිසම්පන්නඤ්ච සුඛසම්පන්නඤ්ච චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච සද්ධාසම්පන්නඤ්ච වීරියසම්පන්නඤ්ච සතිසම්පන්නඤ්ච සමාධිසම්පන්නඤ්ච පඤ්ඤාසම්පන්නඤ්චා”ති (පටි· රො· 1.158)."