Q. සසර අනියත බව හොඳින් වැටහේ...
මේ සියල්ල අවසානයේ
දුකක්ම පමණක් වේ...
සැබවින්ම මේ සසර ඉතා බියකරුය...
එහෙත් ඉන් මිදීමට
මේ භවයේදීම කුමක් කළ යුතුදැයි නොවැටහේ...
A. 1. (ක්‍රමානුකූලව / මැනවින් / හැකිතාක්) සිල්වත් වෙන්න.
(සිල්වත් වී, හැකිතාක් පිං / කුසල් කරන්න.)
2. ක්‍රමානුකූලව මැනවින් ධර්මය හදාරන්න.
(රේරුකානේ නාහිමියන්ගේ පොත් රෙකමදාරු කරමි.)
3. ක්‍රමානුකූලව මැනවින් භාවනා කරන්න.
(රේරුකානේ නාහිමියන්ගේ "භාවනා පොත්" රෙකමදාරු කරමි.)
{රේරුකානේ නාහිමියන්ගේ පොත් - https://pitaka.lk/books/app-index.html
https://tipitaka.lk/library/462
http://www.ogatharana.org/}