720. මේ භවයේ දී ම කුමක් කළ යුතු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සසර අනියත බව හොඳින් වැටහේ...
මේ සියල්ල අවසානයේ
දුකක්ම පමණක් වේ...
සැබවින්ම මේ සසර ඉතා බියකරුය...
එහෙත් ඉන් මිදීමට
මේ භවයේදීම කුමක් කළ යුතුදැයි නොවැටහේ...

A. 1. (ක්‍රමානුකූලව / මැනවින් / හැකිතාක්) සිල්වත් වෙන්න.
(සිල්වත් වී, හැකිතාක් පිං / කුසල් කරන්න.)

2. ක්‍රමානුකූලව මැනවින් ධර්මය හදාරන්න.
(රේරුකානේ නාහිමියන්ගේ පොත් රෙකමදාරු කරමි.)

3. ක්‍රමානුකූලව මැනවින් භාවනා කරන්න.
(රේරුකානේ නාහිමියන්ගේ "භාවනා පොත්" රෙකමදාරු කරමි.)

{රේරුකානේ නාහිමියන්ගේ පොත් - https://pitaka.lk/books/app-index.html

https://tipitaka.lk/library/462

http://www.ogatharana.org/}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll