Q. මම හමේ වර්ණයට ඉතා ප්‍රියයි, හැම වර්ණයකටම ආසයි. කලු, සුදු, තලේලු, රන්වන්පාට. මට ඔනේ මේ හමේ වර්ණයට රාගය ඇතිවෙන එක අඩු කරගන්න, මම වර්ණයට ඇතිවෙන රාගය අඩු කරගන්න මනසිකාරය කල යුත්තේ කෙසෙද?
A. 1. ඇසට පෙනෙන්නේ කුසල කර්මයෙන් / පිනෙන් (කර්ම ප්‍රත්‍යයෙන්) හටගත් සමේ වර්ණයයි - ඇසට එය කොහොමත් ප්‍රිය ය.
2. එහෙත් සම සැදී ඇත්තේ පිළිකුල් දෙයින් පිළිකුල් ලෙස ය.
[ඇසට පෙනෙන්නේ සමේ වර්ණය ම පමණි. “සම/හම” අත ගෑවොත් හෝ සිපගතහොත් හෝ ලෙව කෑවොත් හෝ ... - ඒ අර පිළිකුල් (ජරා) දෙය යි.]
මේ කාරණා දෙක වෙන්කොට නුවණින් නිතරම බලන්න / නුවණින් නිතරම විමසන්න / නුවණින් නිතරම සිතන්න.