Q. "නිවන" නිත්‍ය ද? අනිත්‍ය ද?
A. "මහණෙනි, ප්‍රත්‍යයෙන් සකස්නොකළ අසංඛතයාගේ නොහොත් නිර්‍වාණයාගේ මේ ලක්‍ෂණ තුනක් වෙත්. කවර තුනක්ද යත්, ඉපදීම නොපෙනේද, විනාශය නොපෙනේද, පවත්නහුගේ අන් ආකාරයක් නොපෙනේද, මහණෙනි, මේ තුන අසංඛත සංඛ්‍යාත නිර්‍වාණයාගේ ප්‍රත්‍යයෙන් සකස් නොකළ ලක්‍ෂණයෝයි."
R. ‘‘තීණිමානි, භික්ඛවෙ, අසඞ්ඛතස්ස අසඞ්ඛතලක්ඛණානි. කතමානි තීණි? න උප්පාදො පඤ්ඤායති, න වයො පඤ්ඤායති, න ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි අසඞ්ඛතස්ස අසඞ්ඛතලක්ඛණානී’’ති."
A / R. "අනිත්‍ය ලක්ෂණය වඩා ප්‍රකට වූ යෝගාවචරයා හට යම් කිසි අවස්ථාවකදී අනිච්චානුපස්සනාවේ අනුසාරයෙන් ඒ අනිත්‍ය ලක්ෂණයට ප්‍රතිපක්ෂ වූ එක්තරා නිත්‍ය ස්වභාවයක් සැටියට ස්ථාවර ස්වභාවයක් සැටියට නිර්වාණ ධාතුව දර්ශනය වේ. දුඃඛ ලක්ෂණය වඩා පැහැදිලිව පෙනෙන යෝගාවචරයා හට දුක්ඛානුපස්සනාවේ අනුසාරයෙන් දුඃඛයට ප්‍රතිපක්ෂ වූ එක්තරා සුඛ ස්වභාවයක් සැටියට නිර්වාණය දර්ශනය වේ. අනාත්ම ලක්ෂණය වඩාත් පැහැදිලිව පෙනෙන යෝගාවචරයාහට අනත්තානුපස්සනාවගේ වශයෙන් සංස්කාරයන්ගේ සිස් බවට ප්‍රතිපක්ෂ වූ නිත්‍ය සුඛාදි ගුණයෙන් පරිපූර්ණ ස්වභාවයක් සැටියට දර්ශනය වේ. අනාත්ම ස්වභාවය වනාහි නිවනෙහි ද නැත."

T. "නිවන" අනිර්වචනීය (නිර්වචනය කළ නොහැකි) බැවින්, නිත්‍ය හෝ අනිත්‍ය යන පද ඒ සඳහා යොදාගත නොහැකි බව අපගේ පෞද්ගලික කල්පනාව යි.
T. “ආනන්‍දය, නිරොධ සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයට ගියේ හෝ, ගසක් යටට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, යම් මේ සියළු සංස්කාරයන්ගේ සන්සිඳීමක් වේද, තෘෂ්ණාදී කෙළෙසුන්ගේ දුරුකිරීමක් වේද, සියලු තෘෂ්ණාවගේ ක්‍ෂය වීමක් වේද, නිරුද්‍ධියක් වේද, නිවීමක් වේද, මේ නිවණ ශාන්තය, මේ නිවණ ප්‍රණීතයයි මෙසේ කල්පනා කරයි. ආනන්‍දය, මෙය නිරොධ සංඥායයි කියනු ලැබේ.” - http://pitaka.lk/351510/cs,aps
(උපසමානුස්සති සූත්‍රය.)
“මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදුකරන ලද්දේ ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, චතුරාර්‍ය්‍යසත්‍යය අවබොධය පිණිස, නිර්වාණය අත්පත් කිරීම පිණිස පවතී.
කවරනම් එකම ධර්මයක්ද? දුක් සංසිඳීම අරමුණුකොට ඇති සිහියයි.
http://www.thripitakaya.org/tipitakaya/Index/175?s=21817
https://suttacentral.net/si/an1.296-305
http://pitaka.lk/26251/297/cs,aps )