72. ලිංගිකත්වය (සමලිංගිකත්ත්වය) ගැන දහමේ සඳහන් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ලිංගිකත්වය (සමලිංගිකත්ත්වය) ගැන දහමේ සඳහන් ද?

A. 1. https://suttacentral.net/si/sn56.73
2. https://suttacentral.net/si/an10.212
3. http://pitaka.lk/18141/440/cs,aps
4. http://pitaka.lk/252014/cs,aps

1. දීඝ නිකාය අට්‌ඨකථා > පාථිකවග්‌ග අට්‌ඨකථා > 10. සඞ්‌ගීතිසුත්‌තවණ්‌ණනා > 347
2. සංයුත්‌තනිකාය අට්‌ඨකථා > 3. ධාතුසංයුත්‌තං > 109-111
3. ඛුද්‌දකනිකාය අට්‌ඨකථා > මහානිද්‌දෙස-අට්‌ඨකථා > 2. ගුහට්‌ඨකසුත්‌තනිද්‌දෙසවණ්‌ණනා > 9
4. අභිධම්‌මපිටක අට්‌ඨකථා > 1. චිත්‌තුප්‌පාදකණ්‌ඩො > කාමාවචරකුසලපදභාජනීයං > අකුසලකම්‌මපථකථා

“මිච්ඡාධම්මොති පුරිසානං පුරිසෙසු ඉත්ථීනඤ්ච ඉත්ථීසු ඡන්දරාගො = මිථ්‍යා ධර්මය (පුරුෂයන් පුරුෂයන් කෙරෙහිත් ස්ත්‍රීන් ස්ත්‍රීන් කෙරෙහිත් උපදවන රාගය)”.
[මෙය ද කියවන්න]

[You may read this too.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll