Q. සෝවහන් උතුමන් පස් පව් / පව් කොට නො සඟවයි - නොකරන්නේ පන්චානන්තරීය කර්ම හා මිසදිටු ගැනීම යන) ‘බරපව් හයක්’ ම පමණි නේද?
(මෙය රතන සූත්‍රය ඇසුරින් මුල්බැස ජනගත වූ මිත්‍යාවක් මෙන් ම, කලින් කල නගන ප්‍රශ්නය කි.)
A. සෝවහන් උතුමන් අතින් නොකෙරෙන පව්කම් හය ලෙස (අටුවාවෙන් ගෙන රතන සූත්‍රයේ වරහන් තුළ මෙන් ම, අටුවාවේ ද) දක්වා ඇත්තේ අපි දන්නා බැරෑරුම් පව් හය යි.
{https://pitaka.lk/bjt/newbooks/28/KN1_Page_038.jpg}
(“...මාතුඝාතපිතුඝාතඅරහන්තඝාතලොහිතුප්පාදසඞ්ඝභෙදඅඤ්ඤසත්ථාරුද්දෙසකම්මානීති...” - https://tipitaka.app/?a=ja6-109-si)
සෝවහන් උතුමන් අතින් යම් පමාවකින් කෙරුණත් සඟවාලිය නොහැකි පව්කම් ලෙස දක්වා ඇත්තේ (“මැරුවත්”) නොකඩන පන්සිල් ආදි සිල්පද හැර, වෙනත් ලැයිස්තුවකි.
(“යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්කමන්තී”ති (චූළව• 385; උදා• 45) තං ඨපෙත්වා අඤ්ඤං කුටිකාරසහසෙය්‍යාදිං පණ්ණත්තිවජ්ජවීතික්කමසඞ්ඛාතං බුද්ධප්පතිකුට්ඨං කායෙන පාපකම්මං කරොති, පදසොධම්මඋත්තරිඡප්පඤ්චවාචාධම්මදෙසනසම්ඵප්පලාපඵරුසවචනාදිං වා වාචාය ¶, උද චෙතසා වා කත්ථචි ලොභදොසුප්පාදනං ජාතරූපාදිසාදියනං චීවරාදිපරිභොගෙසු අපච්චවෙක්ඛණාදිං වා පාපකම්මං කරොති. ...” - https://tipitaka.app/?a=ja6-113-si)
{https://pitaka.lk/bjt/newbooks/28/KN1_Page_038.jpg
https://pitaka.lk/main?n=37150&p=11
https://pitaka.lk/main?n=37150&p=12}
A. තව ද, ත්‍රිවිධරත්නයේ හා පන්සිල්වල (අරියකාන්ත ශීලයේ) තමාගේ අචලබව සෝවහන් උතුමන්ගේ ලක්ෂණ හතර යි. ඉන් පංසිල් සඳහා යොදා ඇති (විශේෂණ පද) තථාගත-සුභාෂිතය ම බලන්න.
“නොකැඩුනාවූ, සිදුරුනොවූ, කබරනොවූ, කැළල්නොවූ නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්ත වූයේ ...”
යනුවෙන් දක්වා ඇත්තේ, පන්සිල් මුලින් හෝ මැදින් හෝ අගින් හෝ එක සිල් පදයක් හෝ දෙකක් හෝ තුනක් හෝ ආදී වශයෙන් නොයෙක් ආකාරයෙන් නොකැඩෙන බව හා අඛණ්ඩව සුනිමලව සුරැකෙන බව යි.
[“‘සමුච්ඡේද’” වශයෙන් හේතු ප්‍රහාණ කල්හි කුමන නම් ඵලයක් හටගනී ද?” යැයි කීවොත්, පිළිනොගන්නා නිසා ඉහත/පහත පැහැදිලි කිරීම් දැක්වීමට සිදු වුණි.]
{“අරියකන්තෙහීති ¶ අරියානං කන්තෙහි පියෙහි මනාපෙහි. පඤ්ච හි සීලානි භවන්තරගතාපි අරියා න කොපෙන්ති, එවං තෙසං පියානි. තානි සන්ධායෙතං වුත්තං. අඛණ්ඩෙහීතිආදි සදිසවසෙන වුත්තං. මුඛවට්ටියඤ්හි ඡින්නෙකදෙසා පාති ඛණ්ඩාති වුච්චති, මජ්ඣෙ භින්නා ඡිද්දාති, එකස්මිං පදෙසෙ විසභාගවණ්ණා ගාවී සබලාති, නානාබින්දුචිත්තා කම්මාසාති, එවමෙව පටිපාටියා ¶ ආදිම්හි වා අන්තෙ වා භින්නං සීලං ඛණ්ඩං නාම, මජ්ඣෙ භින්නං ඡිද්දං, යත්ථ කත්ථචි ද්වින්නං වා තිණ්ණං වා පටිපාටියා භින්නත්තා සබලං, එකන්තරං භින්නං කම්මාසං. තෙසං දොසානං අභාවෙන අඛණ්ඩාදිතා වෙදිතබ්බා. භුජිස්සෙහීති භුජිස්සභාවකරෙහි. විඤ්ඤුප්පසත්ථෙහීති බුද්ධාදීහි විඤ්ඤූහි පසංසිතෙහි. අපරාමට්ඨෙහීති “ඉදං නාම තයා කතං, ඉදං වීතික්කන්ත”න්ති එවං පරාමසිතුං අසක්කුණෙය්‍යෙහි. සමාධිසංවත්තනිකෙහීති අප්පනාසමාධිං උපචාරසමාධිං වා සංවත්තෙතුං සමත්ථෙහි.” - https://tipitaka.app/?a=he10-4-si}