365. මාර්ග ඵල ලබලා, අරූප ලෝකවල උපදිනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මාර්ග ඵල ලබපු කෙනෙක් අරූප ලෝකවල උපදිනවාද?

A / R. “සෝවාන් වූ තැනැත්තාට අනුන්ගේ උපකාරයක් නැතිව ඉතිරි මගඵලවලට පැමිණිය හැකිය. සමහර විට කාම - රූප ලෝකවලදී සෝවාන් වූවෝ, අරූප ලෝකයෙහි උපදිති. ඔවුහු එහිදී ම සකෘදාගාමි - අනාගාමි - අර්හත් යන මාර්ග ඵලවලට පැමිණ පිරිනිවෙති.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll