Q. මේ කවියේ අදහසට අදාල ගාථාවක් තිබේද?
"ඇසුරට කළණ මිතුරෙකු ළඟ නොවේ නම්
තමුන්ට වඩා යහපත් අය නොවේ නම්
දුකෙහිදි පිහිට වෙන අයකුත් නොවේ නම්
හැම විට හොඳයි තනිව ම දිවි ගෙවේ නම්"
A / R. "(තමා හා එක්ව විසීමට නිසි කළ්‍යාණ මිතුරෙකු) සොයන්නේ (මහණතෙම) (ශීල සමාධි ප්‍රඥාවෙන්) තමහට වැඩිවූ හෝ තමා හා සමානයෙකු හෝ ඉදින් නොලද්දේ වීනම් තනිව විසීම දැඩි කරන්නේය. (කුමක්හෙයින්ද යත්? අඥානයා කෙරෙහි සහායතාතොමෝ නැද්ද එහෙයිනි.
චරඤ්චෙ නාධිගච්ඡෙය්‍ය, සෙය්‍යං සදිසමත්තනො;
එකචරියං දළ්හං කයිරා, නත්ථි බාලෙ සහායතා."