223. Thinking out of the box?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. There is a runaway trolley barreling down the railway tracks. Ahead, on the tracks, there are five people tied up and unable to move. The trolley is headed straight for them. You are standing some distance off in the train yard, next to a lever. If you pull this lever, the trolley will switch to a different set of tracks. However, you notice that there is one person on the side track. You have two options:

1) Do nothing, and the trolley kills the five people on the main track.
2) Pull the lever, diverting the trolley onto the side track where it will kill one person.

You have no other option. You must either pull the lever, or do nothing. No other elements are a play. ධර්මයට අනුව මෙවැනි අවස්ථාවලදී කුමක් කළ යුතුද?

AA. {[(ද්විකෝටික, ත්‍රිකෝටික, චතුර්කෝටික, …)]} ???
ඉහත වරහන් තුළ ඇති වදන් 3 (මෙතැනට අදාළව) තර්කනයෙදී (තර්ක ශාස්ත්‍රයේ දී ) තාර්කිකබව ගොඩ නැඟීම සඳහා යොදාගන්නා, සරලව කිවහොත් අන්ත දෙකක් හෝ අන්ත තුනක් හෝ අන්ත හතරක් ඇති යන අරුත් ගෙනේ.
එය ඇතැම්විටක අසන්නා/පාඨකයා මුලා කරන්නකි - එනම් අසන්නාගේ/පාඨකයාගේ චින්තන පරාසය සීමා කරන උගුලකි.
(If U wanna get rid of it/the trap/those, “Thinking outside the box” will do.)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll