305. විචෙය්‍ය දානං?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. “විචෙය්‍ය දානං සුගතප්පසත්ථං
යෙ දක්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ
එතෙසු දින්නානි මහප්ඵලානි
බීජානි වුත්ථානි යථා සුඛෙත්තෙ”
මෙම ගාථාව ත්‍රිපිටකයේ සදහන් සුත්‍රය කුමක්ද?

A / R. "විචෙය්‍ය දානං සුගතප්පසත්ථං, යෙ දක්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ;
එතෙසු දින්නානි මහප්ඵලානි, බීජානි වුත්තානි යථා සුඛෙත්තෙති."

“මේ මනුෂ්‍ය ලොකයෙහි යම් දක්ෂිණාර්හයෝ වෙත්ද, නුවණින් පරීක්ෂාකොට දීම බුදුන් විසින් ප්‍රශංසා කරණ ලදී. යහපත් කෙතෙහි වපුරණ ලද බීජයෝ යම්සේද, එමෙන් මේ දන් පිළිගැනීමට සුදුස්සන් කෙරෙහි දෙන ලද්ද මහත් ඵල ඇත්තාහු වෙත්.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll