460. ධ්‍යාන නොලැබෙන භාවනා?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1. ලෞකික ධ්‍යාන ලෞකික සම්මා දිට්ඨිය මත පදනම් වේද?
2. ලෝකෝත්තර ධ්‍යාන ලැබෙන්නේ ආර්ය වු පුද්ගලයන්ට පමණද?
ඉන් මෙහා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇත්තාට සමථය මගින් ධ්‍යාන ලබා ගත හැකිද ?
3. ලෞකික හා ලෝකෝත්තර ධ්‍යාන ලෞකික හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය (ප්‍රඥාව) මත විතරද වෙනස් වන්⁣නේ. නැත්නම් තවත් වෙනස් කම් තිබේද?

A / R. කෙසේවෙතත්, “බුද්ධානුස්සතිය” වැනි අනුස්සති භාවනාවකින්, කුමන හෝ (කිසිදු) ධ්‍යානයක් ලබාගත නොහැකි බව ඉතා කරුණාවෙන් තරයේ මතක්කර සිටින්නට කැමැත්තෙමු.

"ධ්‍යාන නොලැබෙන භාවනා: බුද්ධානුස්සතිය - ධර්මානුස්සතිය - සඞ්ඝානුස්සතිය - ශීලානුස්සතිය- ත්‍යාගානුස්සතිය - දේවතානුස්සතිය - උපසමානුස්සතිය - මරණානුස්සතිය - ආහාරයෙහි ප්‍ර‍තිකූල සංඥාව - චතුර්ධාතු ව්‍යවස්ථානය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll