Q. 1. ලෞකික ධ්‍යාන ලෞකික සම්මා දිට්ඨිය මත පදනම් වේද?
2. ලෝකෝත්තර ධ්‍යාන ලැබෙන්නේ ආර්ය වු පුද්ගලයන්ට පමණද?
ඉන් මෙහා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇත්තාට සමථය මගින් ධ්‍යාන ලබා ගත හැකිද ?
3. ලෞකික හා ලෝකෝත්තර ධ්‍යාන ලෞකික හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය (ප්‍රඥාව) මත විතරද වෙනස් වන්නේ. නැත්නම් තවත් වෙනස් කම් තිබේද?
A / R. කෙසේවෙතත්, “බුද්ධානුස්සතිය” වැනි අනුස්සති භාවනාවකින්, කුමන හෝ (කිසිදු) ධ්‍යානයක් ලබාගත නොහැකි බව ඉතා කරුණාවෙන් තරයේ මතක්කර සිටින්නට කැමැත්තෙමු.
"ධ්‍යාන නොලැබෙන භාවනා: බුද්ධානුස්සතිය - ධර්මානුස්සතිය - සඞ්ඝානුස්සතිය - ශීලානුස්සතිය- ත්‍යාගානුස්සතිය - දේවතානුස්සතිය - උපසමානුස්සතිය - මරණානුස්සතිය - ආහාරයෙහි ප්‍රතිකූල සංඥාව - චතුර්ධාතු ව්‍යවස්ථානය."