208. "ධම්මසංගණී විවරණය" ඕනෙ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පූජ්යපාද මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ "ධම්මසඬ්ගණී විවරණය" ලබා ගත හැකි මූලශ්‍ර මොනවාද?

A / R. (අහන්න)
https://www.mediafire.com/folder/gdtikd3dxt0ps#hyb52vkkk7g6i
https://www.mediafire.com/folder/gdtikd3dxt0ps#u2b8npqharch7
(http://www.mediafire.com/folder/gdtikd3dxt0ps)

R. (කියවන්න) 
1. ධම්මසංගනී විවරණය ප්‍රථම භාගය
2. ධම්මසංගනී විවරණය දෙවන භාගය

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll