Q. අනාගතේ සිද්ධවෙන දේවල් හීනෙන් හරියට ම පේනවා ද?
A / R. “තමහට මතු වන වැඩ අවැඩ පිණිස පූර්වනිමිති වශයෙන් ස්වප්න දක්නේ ය. …. ඒ සවැදෑරුම් වූ කාරණයෙහි පූර්වනිමිති වශයෙන් යම් ස්වප්නයක් දක්නේ වී නම්, ඒ ස්වප්නය ම සත්‍ය වන්නේ ය. සෙස්ස බොරු වන්නේ යි.”
(පහත සබැඳියෙන් ගොස්, සියල්ල මුල සිට අග දක්වා හොඳින් කියවන්න.)
https://pitaka.lk/books/milinda-prashnaya/85.html