577. සිහින - හීන - ස්වප්න ඇත්ත ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අනාගතේ සිද්ධවෙන දේවල් හීනෙන් හරියට ම පේනවා ද?

A / R. “තමහට මතු වන වැඩ අවැඩ පිණිස පූර්වනිමිති වශයෙන් ස්වප්න දක්නේ ය. …. ඒ සවැදෑරුම් වූ කාරණයෙහි පූර්වනිමිති වශයෙන් යම් ස්වප්නයක් දක්නේ වී නම්, ඒ ස්වප්නය ම සත්‍ය වන්නේ ය. සෙස්ස බොරු වන්නේ යි.”

(පහත සබැඳියෙන් ගොස්, සියල්ල මුල සිට අග දක්වා හොඳින් කියවන්න.)

https://pitaka.lk/books/milinda-prashnaya/85.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll