Q. ස්වාමීන් වහන්සේලාට දේශපාලනය තහනම් කර ඇති විනය නීතීයක් තිබේද?
A / R. “විනය / (ත්රි)පිටකයෙන්” හෝ “පිළිගත් පොතකින්” අදාළ සිකපදය හෝ කොටස උපුටා දැක්වීම නොකරන සියලු ම ප්රතිචාර “ප්රශ්නයට අදාළ නොවන පිළිතුරු” ලෙස සලකා, මකාදමනු ලබන බව කරුණාවෙන් සලකන්න - උක්ත ප්රශ්නය නැවත නැවත කියවා බලන්න - “... විනය නීතියක් තිබේ ද?” යැයි ඇසූ විට, ඇත හෝ නැත හෝ යැයි පිළිගත හැකි උපුටා දැක්වීමක් ත්රිපිටකානුසාරයෙන් දැක්වීම කළ යුතු ය.
A. මෙම ප්රශ්නයට විශ්වාසදායි පිළිතුරක් තව ම ලබා දී නැත.

T. භික්ෂූන්වහන්සේට දේශපාලනය කැප ද? අකැප ද? යන්න පිළිබඳව මූලාශ්ර සහිත පිළිතුරක්/පිළිතුරු ලබාගත හැකි ද?
[අදහස් දැක්වීම් හෝ මත ප්රකාශය නොව, “මූලාශ්ර සහිත පිළිතුරක්/පිළිතුරු” බව නැවත නැවත කරුණාවෙන් මතක් කොට සිටිමු!]
{... සඳහන් කරන පරිදි සාමඤ්ඤ ඵල සූත්රය හා චූලහත්ථිපදෝපම සූත්රය තුළත් අපිට තාම ඍජු මූලාශ්රමය තැනක් ලැබී නැත. හරියටම තැන/තැන් උපුටා දක්වන්න පුළුවන් නම් අපි හැමෝටම ඒක හැමදාටම (ත්රෛකාලීනව ම) ගොඩාක් වටිනවා.}
(මේ සඳහා ද,) ඔබට ද අප හා සම්බන්ධ විය හැක - ඔබේ “මූලාශ්ර සහිත පිළිතුරක්/පිළිතුරු” අප වෙත එවන්න - මෙතැන ඔබන්න!
[We are also/Always in search of Sources.]