Q. කෙනෙකුට කළ වැරැද්දක් නිවැරදි කර ගන්නේ කෙසේද?
A. කළ අකුසල්/වැරදි ගැන පසුතැවිලි නොවන්න; කළ කුසල්/හොඳ නිතර නිතර සිහි කරන්න. එසේම, වක්රව හෝ ඍජුව කළ/සම්බන්ධ වූ අකුසල්/වැරදි වලට ප්රතිවිරුද්ධ කුසල්/හොඳ (දේවල්) වක්රව හෝ ඍජුව බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම කරන්න. (බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම) පස්පව්, දස අකුසල් ආදී සෑම පවක්ම/අකුසලයක්ම/වැරද්දක්ම දිවිහිමියෙන් දුරු කරන්න. (බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම) දාන, සීල, භාවනා –– ත්රිවිධ පුණ්යක්රියා, දස පුණ්යක්රියා, දස කුසල් ආදී සෑම පිනක්/කුසලයක්ම/හොඳක්ම දිවිහිමියෙන් පුරුදු කරන්න, වඩන්න.
A. http://www.mediafire.com/listen/smz1n8h0kn0o1u5