234. සක්දෙවිඳුට දේශනා කළ සේක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදු හාමුදුරැවෝ පිරිනිවන් මංචකයේදී ලංකාවේ තේරවාද බුදු දහම රකින්න යැයි සක් දෙවිදුට පැවසීම ඇත්තේ අටුවාවේද? ඒ ගැන ත්‍රිපිටක සදහනක් නැතැයි සිතමි? මේ සම්බන්දව දන්නා කෙනෙක් මා කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කරන්න. තෙරැවන් සරණයි!

A / R4. පතිට්ඨහිස්සති දෙවින්දං, ලංකායං මම සාසනං;
තස්මා සපරිවාරං තං, රක්ඛලංකඤ්ච සාධුකං.
5. තථාගතස්ස දෙවින්දො, වචො සුත්වාව සාදරො;
දෙවස්සුප්පලවණ්ණස්ස, ලංකාරක්ඛං සමප්පයි.

A / R. “… බ්ර_හ්මාමර මනුජ ගරුඩ නාග ගන්ධ ර්වාෙදී සකල සත්වි ප්රොජාව හට හිත සැප එලවමින් ශාන්තිපදප්රාමප්තවූ සම්ය‍ක් සම්බුද්ධ සඞර්මතවර චක්රරවර්තහති ස්වාමීන්වහන්සේ නිරුඩධිශෙෂ නිර්වාතණ ධාතුවෙන් පිරිනිවන්පානා මහා පරිනිර්වාහණ මඞ්ගල දිනයෙහි කුසිනාරානුවර මල්ල රාජයන්ගේ උපවර්ත්තන නම් සාලවනොද්යානනයෙහි මඞ්ගල යුග්ම සාලාන්තරයෙහි මහා පරිනිර්වාපණ මඤ්චකයෙහි සිංහසෙයයාවයෙන් වැදහෙව දසදහසක් සක්වළින් පරිනිර්වාරණ මඞ්ගල පූජාවට රැස්වූ දිව්යව බ්රකහ්ම සමාගමයෙහි තමන්වහන්සේට අභිමුඛව නුදුරුව සිටි සුජම්පතීනම් සක් දෙව් රජහට -

“පතිඨිස්සති දෙවින්දම - ලඞ්කාය මම සාසනං, තස්මා සපරිවාරත්තං - රක්ඛ ලඞ්කාඤ්ච සාධුකං
තථාගතස්ස දෙවින්දා - වවො සුත්වාක විසාරදො, දෙවස්සුපප්පලවණ්ණස්ස - ලඞ්කාරක්ඛං සමප්පයී.”

යනුවෙන් වදාළ සපරිවාර ශ්රී ලඞ්කාවීප සංරක්ෂසණ නියොගය පිළිගෙන සක්දෙව් රජහු විසින් උත්පලවර්ණා දිව්යකරාජයන් හට ශ්රීව ලඞ්කාවීප සංරක්ෂෙණය පාවාදුන්කල්හී සක්දෙව් රජහු විසින් කී වචනයට අනතුරුව උපුල්වන් දෙව්රජ පරිබ්රා්ජක වෙශයෙන් එකෙණෙහිම ශ්රීච ලඞ්කාවීපයට පැමිණ තුරු මූලෙක හුන්සඳ එකෙණෙහි විජයකුමාර ප්ර මුඛ සියල්ලන් ඔහුකරා පැමිණ පින්වත මේ කවර වීපයක්දැයි විචාළකල හෙතෙම ලඞ්කාවීපයයි කීයා කෙණ්ඩිකායෙන් පැන්ඉස පිරිත්හූ ඔවුන් හස්තයෙහි ලග්න කරවා ආකාශයට නැගී ගියේය. එකණෙහි කුවේනිනම් යක්ෂ ණියගේ පිරිවර යක්ෂයණියක් තොමෝ සුනඛධෙනු වෙශයෙන් පෙනීගිය. එකල්හි සත්සීයක් පුරුෂයන් අතුරෙන් එක් පුරුෂයෙක් මනුෂ්යඑවාස ග්රාගම ඇති කල්හී සුනඛයෝ ඇතිවන්නාහුයයි සිතා විජයකුමාරයන් විසින් …” - නරෙන්ද්‍ර චරිතාවලොකන ප්‍රදීපිකාව I.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll