748. සිත කෙලෙස්වලින් බර යි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. තෙරුවන් සරණයි...!!! හිතට නිතරම කෙලෙස් සිතුවිලි පැමිණෙන විට ඔබ ඒ සදහා ධර්මානුකූලව ක්‍රියා කරන්නේ කෙසේද...? ඔබගේ පිළිතුර කරුණාවෙන් ලබා දෙන්න...

A. මම නම්, විතක්ක සණ්ඨාන සූත්‍රයේ තියන විදිහක් කරනවා.
https://pitaka.lk/main?n=181110

නැත්තං, මහා සතිපට්ඨාන සූත්‍රයේ තියන විදිහක් කරනවා.
https://pitaka.lk/main?n=16180

එහෙමත් නැත්තං, දන්නා සාමාන්‍ය ධර්ම කරුණු හරි අභිධර්ම කරණු හරි මෙනෙහි කරනවා. https://pitaka.lk/books/app-index.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll