Q. එක කුසලයක් හෝ අකුසලයක් කලොත් විපාක වාර එකකට සීමා නොවී ආත්ම ගනනක් විපාක දෙන්නේ ඇයි?
A / R. "කර්මයන්ගේ විපාක, ප්‍රතිසන්ධි විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙ වැදෑරුම් වේ. කුශලාකුශල කර්මයෝ මරණාසන්නයේ දී එළඹ සිටි සත්ත්වයා සුගති දුර්ගතිවලට පමුණුවති. එය කර්මයන්ගේ ප්‍රතිසන්ධි විපාකය ය. වරක් ප්‍රතිසන්ධිය ගෙන දුන්නා වූ ද දුබල බැවින් ප්‍රතිසන්ධියක් ඇති කිරීමට අපොහොසත් වූ ද කර්මය භවයෙහි උපන් සත්ත්වයාහට වරින් වර සැප දුක් ගෙන දෙන්නේ ය. ඒ සැප දුක් කර්මයේ ප්‍රවෘත්ති විපාකයෝ ය."
{"කොතෙක් පරණ වුව ද, කල්ප දහස් ගණනක් ගත වුව ද පුද්ගලයා සසර සැරිසරනවා නම් අපරාපර්‍ය්‍යවේද්‍ය කර්ම නැති නො වේ. එක් චේතනාවකින් ප්‍රතිසන්ධි විපාක ඇති කරන්නේ එක් වරක් පමණෙකි. ප්‍රවෘත්ති විපාක නොයෙක් වාරවලදී ඇති කෙරේ." - https://pitaka.lk/books/abhidharma-margaya/6-7.html}
මෙය "කර්ම නියාමය" හා සබැඳෙන බව ද කිව යුතු ය.