341. අද්ධභූත (මඩනා ලද) යනු කුමක්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අද්ධභූත (මඩනා ලද) යනු කුමක්ද?

A / R. අද්ධභූත = මඩනා ලද = ඉතා පහසුවෙන් ම, මහා/දරුණු දුකකට (පත්වීමට) හේතූ(භූත) වූ/වී පවතින = afflicted = Cause(d) great unhappiness for, at ease.

"මහණෙනි, සියල්ල මඩනා ලද්දේ වෙයි. මහණෙනි, කවර නම් සියල්ලක් මඩනා ලද්දේ වේද?"
‘‘සබ්බං, භික්ඛවෙ, අද්ධභූතං (අන්ධභූතං (සී. ස්‍යා. කං.)). කිඤ්ච , භික්ඛවෙ, සබ්බං අද්ධභූතං?"

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll